Jump to content

ප්‍රේමසර ඈපාසිංහ

විකිපීඩියා වෙතින්
ප්‍රේමසර ඈපාසිංහ
උපත5 ඔක්තෝම්බර් 1937
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා ගුවන් විදුලි නිවේදක
මව්පියන්දොන් රනෝරිස් ඈපාසිංහ සහ හබරගමු රාළලාගේ පොඩිනෝනා පීරිස්

කලා සූරී ප්‍රේමසර ඈපාසිංහ (ඉංග්‍රීසි: Premasara Epasinghe) යනු ශ්‍රී ලංකාවේ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා ගුවන් විදුලි නිවේදකයෙකි.

1971 දී රාජකීය - ශාන්ත ‍තෝමස් ක්‍රිකට් තරගය ප්‍රේමසර පාලිත පෙරේරා සමගින් මුලින්ම විස්තර විචාරය කර තිබේ. ප්‍රේමසර ඈපාසිංහ ශ්‍රී ලංකාවේ ප්‍රථම, සියවන සහ එකසිය පණස් වන ටෙස්ට් ක්‍රිකට් තරඟ වලදී විස්තර විචාරය කර තිබේ.

ප්‍රේමසර ඈපාසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ප්‍රේමසර 28 වන ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයට නාලන්දය වෙනුවෙන් ක්‍රීඩා කල අතර ගාමිණී ජයවික්‍රම පෙරේරා, මිත්‍ර සිරිවර්ධන ඔහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන් විය.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රේමසර_ඈපාසිංහ&oldid=738882" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි