Jump to content

ඔය

විකිපීඩියා වෙතින්

වසරේ සමහර කාලවලදී විශාල ජල ස්කන්ධයක් ගලන්නාවූද අනෙක් අවස්ථාවලදී පතුල පෑදෙන තරම් හිඳෙන්නාවූද ගංගාවන් ඔය නම්වේ.

ඔයක සහ සාමාන්‍ය ගඟක වෙනස

[සංස්කරණය]
ලක්‍ෂණය සාමාන්‍ය ගඟ ඔය
වසර තුල ජල ගැලීමේ පැතිරීම වසර පුරාම සැලකියයුතු ජල ප්‍රවාහයක් ගලා යයි වසරේ වැඩි දින ගණනක් පතුල පෑදෙන තරම් අඩු ජල ප්‍රවාහයකි
අරම්භය සාමාන්‍යයෙන් තෙත් කලාපයෙන් සාමාන්‍යයෙන් වියලි කලාපයෙන්
ජලය අඩු වැඩි වීමේදී පැතිරීම ජල මට්ටම ඉහල පහල යයි ජල මට්ටම ඉහල පහල යාමට අමතරව ගලන පළල විශාල ලෙස අඩු වැඩි වේ

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ඔය&oldid=772186" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි