මුහුණුවර
Dull gray, silver කැල්සියම් හී වර්ණාවලී රේඛා
ප්‍රධාන ගුණ
නම , සංකේතය , ක්‍රමාංකය
calcium, Ca, 20
උච්චාරණය
/ ˈ k æ l s i əm / KAL -see-əm
මූලද්‍රව්‍ය කාණ්ඩය
alkaline earth metal
කාණ්ඩය , ආවර්තය , ගොනුව
2 , 4 , s
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය
40.078(4) g·mol−1
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය
[Ar ] 4s2
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව
2, 8, 8, 2
ද්‍රව්‍යමය ගුණ
අවධිය
solid
ඝනත්වය (කා.උ. දී)
1.55 g·cm−3
ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය
1.378 g·cm−3
ද්‍රවාංකය
1115 K , 842 °C , 1548 °F
තාපාංකය
1757 K , 1484 °C , 2703 °F
විලයන එන්තැල්පිය
8.54 kJ·mol−1
වාෂ්පීභවන එන්තැල්පිය
154.7 kJ·mol−1
විශිෂ්ට තාප ධාරිතාව
(25 °C) 25.929 J·mol−1 ·K−1
වාෂ්ප පීඩනය
පීඩ. (Pa)
1
10
100
1 k
10 k
100 k
උෂ්. (K)
864
956
1071
1227
1443
1755
පරමාණුක ගුණ
ඔක්සිකරණ අංකය
+2 , +1[1] (strongly basic oxide)
විද්‍යුත් ඍණතාව
1.00 (පෝලිං පරිමාණයෙන්)
අයනීකරණ ශක්ති
1වන: 589.8 kJ·mol−1
2වන: 1145.4 kJ·mol−1
3වන: 4912.4 kJ·mol−1
පරමාණුක අරය
197 pm
සහසංයුජ අරය
176±10 pm
වැන්ඩ වාල්ස් අරය
231 pm
ප්රකීර්ණක
ස්එටික ආකෘතිය
face-centered cubic
චුම්බකත්වය
diamagnetic
විද්‍යුත් ප්රතිරෝධිතාව
(20 °C) 33.6 nΩ·m
තාප සන්නායකතාව
(300 K) 201 W·m−1 ·K−1
තාප ප්‍රසාරණය
(25 °C) 22.3 µm·m−1 ·K−1
ධ්වනි වේගය (තුනී දණ්ඩක් හරහා)
(20 °C) 3810 m/s
යං මාපාංකය
20 GPa
ව්‍යාකෘති මාපාංකය
7.4 GPa
නිකර මාපාංකය
17 GPa
පොයිසෝන් අනුපාතය
0.31
මෝ දැඩියාව
1.75
බි‍්‍රනල් දැඩියාව
167 MPa
CAS ලේඛනගත අංකය
7440-70-2
ඉතාමත් ස්ථායී සමස්ථානික
ප්‍රධාන ලිපිය: calcium වල සමස්ථානික
කැල්සියම් යනු පරමාණුක ක්‍රමාංකය 20 වූ මූලද්‍රව්‍යයයි. එහි රසායනික සංකේතය Ca ය. කැල්සියම් ඒක පරමාණුක ඝණයකි. ආවර්තිතා වගුවේ II (2) කාණ්ඩයේ සිටී. කැල්සියම් හි ඉලෙට්‍රොනික වින්‍යාසය 2,8,8,2 වේ. ආවර්තය 4 වන අතර කාන්ඩය II වේ. සාදන ප්‍රධාන අයනය +2 වේ. ප්‍රධාන සංයුජතාව 2 වේ. කැල්සියම් ලෝහයකි.
↑ Krieck, Sven; Görls, Helmar; Westerhausen, Matthias (2010). "Mechanistic Elucidation of the Formation of the Inverse Ca(I) Sandwich Complex [(thf)3Ca(μ-C6H3-1,3,5-Ph3)Ca(thf)3] and Stability of Aryl-Substituted Phenylcalcium Complexes". Journal of the American Chemical Society . 132 (35): 100818110534020. doi :10.1021/ja105534w . PMID 20718434 .