සුෂුම්නාව

විකිපීඩියා වෙතින්
(Spinal cord වෙතින් යළි-යොමු කරන ලදි)
සුෂුම්නාවේ හරස්කඩක්

සුෂුම්නාව මොළයේ සිට කශේරුකාව තුළින් පහළට දිවෙන සිලින්ඩරාකාර ස්නායු රැහැනක් බඳු නාළාකාර ව්‍යුහයකි. මෙහි බාහිරව ශ්වේත ද්‍රව්‍ය(White matter) හා අභ්‍යන්තරයේ ධුසර ද්‍රව්‍ය(Grey matter) පිහිටා ඇත. සුෂුම්නාව මැදින් මධ්‍ය නාලය දිවේ.සුෂුම්නාව දෙපසින් සමමිතික යුගල ලෙස සුෂුම්නා ස්නායු හටගනී.

බාහිර සබැඳුම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සුෂුම්නාව&oldid=593840" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි