මොළය

විකිපීඩියා වෙතින්
මොළය
Chimp Brain in a jar.jpg
හඳුන්වනයන්
TAA14.1.03.001
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

මොළය යනු සියලුම පෘෂ්ඨවංශික ජීවින්ගේ සහ බොහොමයක් අපෘෂ්ඨවංශික ජීවින්ගේ ද ස්නායු පද්ධතියේ මධ්‍යම අවයවයයි. ඇස්, කන් වැනි ප්‍රධාන සංවේදී ඉන්ද්‍රීයයන්ට ආසන්නව, හිස තුල මෙය පිහිටා ඇත. පෘෂ්ඨවංශීන්ගේ ශරීරයේ ඇති සංකීර්ණම අවයවය වන්නේ මොළය යි. මනුෂ්‍ය මොළයේ මස්තිෂ්ක වල්කයෙහි නියුරෝන බිලියන 14-16 ත් අතර ප්‍රමාණයක් ද, අනුමස්තිෂ්කයෙහි නියුරෝන බිලියන 55-70 ත් අතර ප්‍රමාණයක්ද අඩංගු වේ.

"https://si.wikipedia.org/w/index.php?title=මොළය&oldid=490926" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි