Jump to content

හින්දුස්ථානී තාල

විකිපීඩියා වෙතින්
(කෙහෙර්වා තාලය වෙතින් යළි-යොමු කරන ලදි)

හින්‍දුස්ථානී සංගීතයේ ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩය තබ්ලාව යි.

දාදරා තාල - මාත්‍රා 6

[සංස්කරණය]
ගොනුව:Tabla
තබ්ලාව

මෙම තාලය හින්දුස්ථානී තාල පඬතියට අයත් අතර මාත්‍රා 6කින් යුත් සරල තාලයකි.

තාල සංඥාXOX
මාත්‍රා සංඛ්‍යාව1 2 34 5 61
ඨේකාවධා ධී නධා තූ නධා

මාත්‍රා 3/3

කෙහෙර්වා තාලය - මාත්‍රා 8

[සංස්කරණය]

මෙම තාලය හින්දුස්ථානී තාල පඬතියට අයත් අතර මාත්‍රා 8කින් යුත් සරල තාලයකි.

තාල පදය

[සංස්කරණය]
තාල සංඥාXOX
මාත්‍රා සංඛ්‍යාව1 2 3 45 6 7 81
ඨේකාවධ ගෙ න තින ක ධි න

මෙම තාලය 4/4 Beat නැතිනම් 4න්4 තාල රටාවට අයත්වේ.

ත්‍රිතාලය - මාත්‍රා 16

[සංස්කරණය]

මෙම තාලය හින්දුස්ථානී තාල පඬතියට අයත් අතර මාත්‍රා 16කින් රාගධාරී තාලයකි.

තාල පදය

[සංස්කරණය]
තාල සංඥා බX2O3X
මාත්‍රා සංඛ්‍යාව1 2 3 45 6 7 89 10 11 1213 14 15 161
ඨේකාවධා ධිං ධිං ධාධා ධිං ධිං ධාධා තිං තිං තාතා ධිං ධිං ධාධා

4/4 beat

ජප් තාලය - මාත්‍රා 10

[සංස්කරණය]

මෙම තාලය හින්දුස්ථානී තාල පඬතියට අයත් අතර මාත්‍රා 10කින් යුත් තාලයකි.

තාල සංඥාX2O3X
මාත්‍රා සංඛ්‍යාව1 23 4 56 78 9 101
ඨේකාවධී නාධී ධී නාති නාධී ධී නාධී

දීප්චන්දි තාලය - මාත්‍රා 14

[සංස්කරණය]

මෙම තාලය හින්දුස්ථානී තාල පඬතියට අයත් අතර මාත්‍රා 14කින් යුත් තාලයකි.

තාල පදය

[සංස්කරණය]
තාල සංඥාX2O3X
මාත්‍රා සංඛ්‍යාව GG නේ1 2 34 5 6 78 9 1011 12 13 141
ඨේකාවධා ධිං -ධා ධා ධිං -ධා තිං -තා ධා ධිං -ධා

ලාවණී තාලය - මාත්‍රා 8

[සංස්කරණය]

මෙම තාලය හින්දුස්ථානී තාල පඬතියට අයත් අතර මාත්‍රා 8කින් යුත් තාලයකි. මෙහි ඇති විශේෂත්‍වය නම් කෙහෙර්වා තාලයේ ඨේකාව ම ලය දෙගුණ කොට වැයීම යි.

තාල පදය

[සංස්කරණය]
තාල සංඥාX2O3X
මාත්‍රා සංඛ්‍යාව1 23 45 67 81
ඨේකාවධ ගෙන තින කධි න
"https://si.wikipedia.org/w/index.php?title=හින්දුස්ථානී_තාල&oldid=564735" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි