සෙනසුරු ග්‍රහලොව
![]() Saturn imaged by the Cassini Orbiter | |||||||||||||||||||||
නිලනාමයන් | |||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ශබ්දනැගීම | ![]() | ||||||||||||||||||||
විශේෂණය | Saturnian, Cronian | ||||||||||||||||||||
කක්ෂීය ලක්ෂණ[5][6] | |||||||||||||||||||||
කාලාරම්භය J2000.0 | |||||||||||||||||||||
විහේලිකය | 1,513,325,783 km 10.115 958 04 AU | ||||||||||||||||||||
අපහේලිකය | 1,353,572,956 km 9.048 076 35 AU | ||||||||||||||||||||
අඩ-මහා අක්ෂය | 1,433,449,370 km 9.582 017 20 AU | ||||||||||||||||||||
උත්කේන්ද්‍රියතාවය | 0.055 723 219 | ||||||||||||||||||||
කක්ෂීය කාලාවර්තය | 10,759.22 days 29.4571 yr 24,491.07 Saturn solar days[2] | ||||||||||||||||||||
චන්ද්‍ර කාලාවර්තය | 378.09 days[3] | ||||||||||||||||||||
සාමාන්‍යය කක්ෂීය වේගය | 9.69 km/s[3] | ||||||||||||||||||||
මධ්‍යන්‍යය විෂමතාවය | 320.346 750° | ||||||||||||||||||||
ආනතිය | 2.485 240° to Ecliptic 5.51° to Sun’s equator 0.93° to invariable plane[4] | ||||||||||||||||||||
ආරෝහණ මංසලෙහි දේශාංශකය | 113.642 811° | ||||||||||||||||||||
පරිතාරාන්තිකයේ විස්තාරය | 336.013 862° | ||||||||||||||||||||
චන්ද්‍රිකා | ~ 200 observed (61 with secure orbits) | ||||||||||||||||||||
භෞතික ගුණාංග | |||||||||||||||||||||
සමක අරය | 60,268 ± 4 km[7][8] 9.4492 Earths | ||||||||||||||||||||
ධ්‍රැවීය අරය | 54,364 ± 10 km[7][8] 8.5521 Earths | ||||||||||||||||||||
Flattening | 0.097 96 ± 0.000 18 | ||||||||||||||||||||
මතුපිට පෘෂ්ඨීය වර්ගඵලය | 4.27×1010 km²[8][9] 83.703 Earths | ||||||||||||||||||||
පරිමාව | 8.2713×1014 km³[3][8] 763.59 Earths | ||||||||||||||||||||
ස්කන්ධය | 5.6846×1026 kg[3] 95.152 Earths | ||||||||||||||||||||
මධ්‍යන්‍යය ඝණත්වය | 0.687 g/cm³[3][8] (less than water) | ||||||||||||||||||||
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය | 10.44 m/s²[3][8] 1.065 g | ||||||||||||||||||||
මිදුම් ප්‍රවේගය | 35.5 km/s[3][8] | ||||||||||||||||||||
නක්ෂත්‍ර භ්‍රමණ කාලාවර්තය | 10.57 hours[10] (10 hr 34 min) | ||||||||||||||||||||
නිරක්ෂීය භ්‍රමණ ප්‍රවේගය | 9.87 km/s[8] 35,500 km/h | ||||||||||||||||||||
ආක්ෂක ආනතිය | 26.73°[3] | ||||||||||||||||||||
උත්තර ධ්‍රැවය විෂුවදංශය | 2පැය 42විනා 21තත් 40.589°[7] | ||||||||||||||||||||
උත්තර ධ්‍රැවය ක්‍රාන්තිය | 83.537°[7] | ||||||||||||||||||||
ප්‍රභානුපාතය | 0.342 (Bond) 0.47 (geometric)[3] | ||||||||||||||||||||
| |||||||||||||||||||||
දෘශ්‍ය විශාලත්වය | +1.47 to −0.24[11] | ||||||||||||||||||||
කෝණික විෂ්කම්භය | 14.5"–20.1"[3] (excludes rings) | ||||||||||||||||||||
වායුගෝලය [3] | |||||||||||||||||||||
පරිමාණ උස | 59.5 km | ||||||||||||||||||||
සංයුතිය |
| ||||||||||||||||||||
කක්ෂීය ලක්ෂණ[සංස්කරණය]
විහේලික 1.513,325,783km 10.11595804AU
උපහේලිකය 1,353,572,956km 9.04807635AU
අඩ-මහා අක්ෂය 1,433,449,370km 9.58201720AU
විකේන්ද්‍රිකතාවය 0.055723219
කක්ෂීය කාලය 10,832.327 දින වසර 29.657296
පරිභ්‍රමණ කාලය 378.09 දින
සාමාන්‍යය කක්ෂීය වේගය 9.69km/s
මධ්‍යන්‍යය කෝණිකාන්තරණය 320.3467500
ආනතිය 2.4852400 5.510 සූර්යයාගේ සමකයේ සිට
ආරෝහණය වන ගණධීයේ දේශාංශය 113.6428110
විහේලිකයේ විස්තීරකය 336.0138620
චන්ද්‍රයන් ගණන තහවුරු කරන ලද 60ක් (63 නිරීක්ෂණය කර තිබේ)
භෞතික ලක්ෂණ[සංස්කරණය]
සමකාසන්නයේ අරය 60,268±4 km 9.4492 (පෘථිවිය මෙන්)
ධ්‍රැවීය අරය 54,364±10 km 8.5521 (පෘථිවිය මෙන්)
පැතලි වීම 0.09796 ± 0.00018
පෘෂ්ඨ වර්ගඵලය 4.27×1010km² 83.703 (පෘථිවිය මෙන්)
පරිමාව 8.2713×1014km³ 763.59 (පෘථිවිය මෙන්)
ස්කන්ධය 5.6846×1026kg 95.152(පෘතුවිය මෙන්)
මධ්‍යන්‍යය ඝනත්වය 0.687g/cm³ (ජලයටත් වඩා අඩුයි)
සමකාසන්නයේ ගුරුත්වය 8.96m/s² 0.914 g
වියෝග ප්‍රවේගය 35.5 km/s
නක්ෂත්‍ර භ්‍රමණ කාලය 0.439–0.449දින (10 පැය 32 – 47 මිනිත්තු)
සමකාසන්න භ්‍රමණ ප්‍රවේගය 9.87 km/s 35,500 km/h
අක්ෂීය ඇලය 26.73°
උත්තර ධ්රැව දකුණු ආරෝපකය පැය 2 මිනිත්තු 42 තත්පර 21 40.589°
උත්තර ධ්රැව ඇලවිම 83.537°
Albedo සුහුම / සුදුබව 0.342 (bond)
දීප්තිය 0.47 (geom.)
දෘශ්‍ය විශාලත්වය +1.2 to -0.24
කෝණික විශ්කම්භය 14.5" — 20.1"[3] (වළලු හැර)
විශේෂණ Saturnian(සැර්නියන්)
සෙනසුරුගේ කක්ෂය හා භ්‍රමණයන්[සංස්කරණය]
හිරු හා සෙනසුරු අතර සාමාන්‍ය දුර කි. මී. බිලියන 1. 4 ක් පමණ වේ. සෙනසුරුගේ පරිභ්‍රමණ වේගය තත්පරයට කි. මී. 9. 69 ක් වන අතර පරිභ්‍රමණයට ගත වන කාලය පෘථිවි වර්ෂ 29.5 ක් පමණ වේ. මෙම කක්ෂයේ ඕවලාකාර ස්වභාවය නිසා සෙනසුරුගේ සූර්යයාට ආසන්නම හා දුරස්තම ලක්ෂයන් අතර වෙනස කි. මී. මිලියන 155 ක් පමණ වේ. සෙනසුරුගේ භ්‍රමණයන්, බ්‍රහස්පතිගේ මෙන්ම වෙනස් අගයන් ගනී. සමකාසන්නයේ පැය 10 විනාඩි 14 ක්ද, අනෙක් දේශාංෂයන්හි පැය 10 විනාඩි 39 ක්ද වශයෙන් භ්‍රමණ කාලයක් දක්වයි. නමුත් 2004 Cossini යානය ගොඩබාන විට මෙම තත්ත්වය පැය 10 විනාඩි 45 ක් දක්වා වැඩි වී තිබුණි. මෙයට හේතුව කවරක්දැයි නොදන්නා නමුත්, භ්‍රමණ කාලය වෙනස් දේශාංශයක කායක් බවට අනුමාන කරන ලදී. 2007 දී මෙම කාල වෙනසට හේතුව පෘථිවි භ්‍රමණය පමණක් නොව, සෙනසුරුගේ Plesme වායුන් හා Encelcdus උප ග්‍රහයාගේ බලපෑම ඇති බව සොයා ගැනිණි. මෙම අස්ථායි තත්ත්වයන් නිසා චුම්භක ධ්‍රැවයන්ගේ ක්‍රියාකාරීත්වය ද අඩු වේ. ගණනයන්ට අනුව මෙම කාලය පැය 10 විනාඩි 32 දක්වා අඩුව ඇතිබව ගණනය කර ඇත.
වායුගෝලය[සංස්කරණය]
පැතිර ඇති උස 59.5 km
සටහන - මෙම ලිපියේ විශේෂ අක්ෂර අඩංගුවේ
සෙනසුරු යනු සූර්යාගේ සිට ඇති හයවන ග්‍රහලොව වන අතර සෞරග්‍රහ මණ්ඩලයේ බ්‍රහස්පතිට පසුව එන දෙවන විශාලතම ග්‍රහලෝකයයි. මෙය බ්‍රහස්පති, යුරේනස්, නෙප්චූන් සමඟ වායු යෝධයන් ලෙසවෙන් කර ඇත. (බ්‍රහස්පති වෙනුවෙන්ජෝවියන් ග්‍රහ ලෝක ලෙස ද හඳුන්වයි) මෙය නම් කරන ලද්දේ රෝමාණු දෙවියකු වූ සැටර්නස් නමිනි. ඔහුව ග්‍රීක ක්‍රොනෝස්ට සමාන කරන ලද අතර බැබිලෝනියානු නිනුර්ටා ටද සමාන වේ. සැටර්න්ගේ ලකුණ දෙවියන්ගේ දෑකැත්ත ප්‍රදර්ශනය කරයි.
සෙනසුරුගේ වායුගෝලය සෑදී ඇත්තේ හයිඩ්‍රජන් විශාල ප්‍රමාණයක් හීලියම් සුළු ප්‍රමාණයක් හා තවත් මූලද්‍රව්‍ය කිහිපයක එකතුවෙනි. අභ්‍යන්තරය කුඩා පාෂාණ හා අයිස්වලින් යුත් කුඩා හරයකින් සමන්විත ඝන ස්ථරයකි. එය වටා ලෝහමය හයිඩ්‍රජන් හා වායුමය ස්ථරයක් පවතී.බාහිර වායුගෝලය පෙණුමෙන් උදාසීන මුත් දීර්ඝ කාලීන ජීව අංශ ඇති විය හැක. බ්‍රහස්පති මත සුළගේ වේගයටත් වඩා වැඩි සුළගක් සෙනසුරු මත ඇති අතර එය ඇතැම් විට පැයට කිලෝමීටර 1800 තරම් වේ. සෙනසුරුට ග්‍රහ චුම්භක ක්ෂේත්‍රයක් පවතින අතර එහි ශක්තිය පෘථිවි චුම්භක ක්ෂේත්‍රයට වඩා වැඩි අතර බ්‍රහස්පතිගේ චුම්භක ක්ෂේත්‍රයට වඩා අඩු වේ.
සෙනසුරුටද කැපී පෙනෙන වළලු පද්ධතියක් ඇති අතර එය බහුලව අයිස්වලින් හා ස්වල්ප වශයෙන් කුඩා ගල් කැබලි හා දුහුවිලි වලින්ද සෑදී ඇත. සෙනසුරු වටා කක්ෂ ගතවී ඇති හඳුනාගත් චන්ද්‍රයන් ගණන 60කි. සෙනසුරුගේ විශාලතම චන්ද්‍රයා ටයිටන් වන අතර සෞරග්‍රහ මණ්ඩලයේ දෙවැනි විශාලතම චන්ද්‍රයායි. (බ්‍රහස්පතිගේ ගැනිමේඩ්ට පසුව) එය බුධ ග්‍රහයාටත් වඩා විශාලවන අතර එය සෞරග්‍රහ මණ්ඩලයේ සැලකිය යුතු වායුගෝලයකින් යුත් එකම චන්ද්‍රයාය .
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ Walter, Elizabeth (April 21, 2003). Cambridge Advanced Learner's Dictionary (Second සංස්.). Cambridge University Press. ISBN 0521531063.
- ↑ Seligman, Courtney. "Rotation Period and Day Length". Retrieved 2009-08-13.
- ↑ 3.00 3.01 3.02 3.03 3.04 3.05 3.06 3.07 3.08 3.09 3.10 3.11 3.12 Williams, Dr. David R. (September 7, 2006). "Saturn Fact Sheet". NASA. Retrieved 2007-07-31.
- ↑ "The MeanPlane (Invariable plane) of the Solar System passing through the barycenter". 2009-04-03. Archived from the original on 2009-04-20. Retrieved 2009-04-10. (produced with Solex 10 written by Aldo Vitagliano; see also Invariable plane)
- ↑ Yeomans, Donald K. (2006-07-13). "HORIZONS System". NASA JPL. Retrieved 2007-08-08.—At the site, go to the "web interface" then select "Ephemeris Type: ELEMENTS", "Target Body: Saturn Barycenter" and "Center: Sun".
- ↑ Orbital elements refer to the barycenter of the Saturn system and are the instantaneous osculating values at the precise J2000 epoch. Barycenter quantities are given because, in contrast to the planetary centre, they do not experience appreciable changes on a day-to-day basis from to the motion of the moons.
- ↑ 7.0 7.1 7.2 7.3 Seidelmann, P. Kenneth (2007). "Report of the IAU/IAGWorking Group on cartographic coordinates and rotational elements: 2006". Celestial Mech. Dyn. Astr. 90 (3): 155–180. Bibcode:2007CeMDA..98..155S. doi:10.1007/s10569-007-9072-y. Unknown parameter
|coauthors=
ignored (|author=
suggested) (help) - ↑ 8.0 8.1 8.2 8.3 8.4 8.5 8.6 8.7 Refers to the level of 1 bar atmospheric pressure
- ↑ "NASA: Solar System Exploration: Planets: Saturn: Facts & Figures". Solarsystem.nasa.gov. 2011-03-22. Retrieved 2011-08-08.
- ↑ "'Astronews' (New Spin For Saturn)". Astronomy. November 2009: 23. Cite journal requires
|journal=
(help); Italic or bold markup not allowed in:|publisher=
(help) - ↑ Schmude, Richard W Junior (2001). "Wideband photoelectric magnitude measurements of Saturn in 2000". Georgia Journal of Science. Retrieved 2007-10-14.