සමකය
Jump to navigation
Jump to search

Nations or territories that touch the Equator (red) or the IERS Reference Meridian (blue)
ඉහත ලෝක සිතියමෙහි තද රතු ඉරෙන් දැක්වෙන්නේ සමකයයි.
සමකය යනු ලෝකය වටා ඇති මනඃකල්පිත රේඛාවකි. එය උතතරාද්‍ර ගෝලයත්, දක්ෂිණනාර්ථගෝලයත්, සමලෙස වෙන්කරමින් උතුරැ අර්ධ ගෝලයන් දකුණ අර්ධගෝලයන් වෙන් කරයි. අනෙකුත් ග්‍රහලෝක හා ආකාශ වස්තූන් හි සමකයන් "සමාකාරය" ලෙස හැදින්වේ.