ආක්ෂක ආනතිය
පෙනුම
ආක්ෂක ආනතිය තේරුම් ගැනීමට, අප විසින් සුරත් නීතිය භාවිතා කරමු. ග්‍රහලෝකයේ භ්‍රමණයේ දිශාවට දකුණු අතෙහි ඇඟිලි වකුටු කල විට, මහපටැඟිල්ල විසින් දක්වනුයේ උතුරු ධ්‍රැවයෙහි දිශාවයි.

තාරකා විද්‍යාඥයින් අතර ඇලය ලෙසින් හැඳින්වෙන, තාරකා විද්‍යාවෙහි ආක්ෂක ආනතිය යනු, වස්තුවක භ්‍රමණ අක්ෂය සහ එහි කක්ෂීය අක්ෂය අතර කෝණය හෝ, සමතුල්‍ය ලෙසින්, එහි නිරක්ෂීය තලය සහ කක්ෂීය තලය අතර කෝණය වෙයි.[1] කක්ෂීය ආනතිය වෙතින් එය වෙනස් වෙයි.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ යූ.එස්. නේවල් ඔබ්සර්වටරි නෝටිකල් ඇල්මනැකි ඔෆිස් (1992). පී. කෙනත් සෙයිඩ්ල්මාන් (ed.). එක්ස්ප්ලෙනටරි සප්ලිමෙන්ටරි ටු ද ඇස්ට්‍රොනොමිකල් ඇල්මනැක්. යුනිවර්සිටි සයන්ස් බුක්ස්. p. 733. ISBN 0-935702-68-7.