ද්වාරය:විශ්වවේදය

විකිපීඩියා වෙතින්
(ද්වාරය:Cosmology වෙතින් යළි-යොමු කරන ලදි)

හැඳින්වීම

The Hubble eXtreme Deep Field (XDF) was completed in September 2012 and shows the farthest galaxies ever photographed at that time. මෙහි පෙර බිමෙහි දක්නට ඇති තාරකා කිහිපය හැරුණකොට (ඉතා දීප්තිමත් සහ ඒවා පමණක් diffraction spikes සහිත හෙයින්, ඒවා පහසුවෙන් හඳුනාගත හැක), මෙම සේයාරුවේ ඇති සෑම ආලෝක තිතක් ම චක්‍රාවාටයක් වේ, ඉන් සමහරක් වසර බිලියන 13.2 තරම් වයස වේ; නිරීක්ෂණය කළ හැකි විශ්වය සතුව චක්‍රාවාට ට්‍රිලියන 2 ඉක්මවා ඇතැයි ඇස්තමේන්තුකොට ඇත.[1]

විශ්වයේ ආරම්භයක් ඇත්නම් එය කෙබඳුද, විශ්වය කෙසේ පරිනාමය වීද යන්න සහ විශ්වයේ අනාගතය කෙබඳු විය හැකිද යන්න සම්බන්ධ නවීන විද්‍යාව විශ්වවේදය නම්වේ.

තෝරාගත් ලිපි

ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?

ඔබට Cosmology සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?

සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.

තෝරාගත් සේයාරු

උප ප්‍රවර්ග

Category puzzle
Category puzzle
උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න

උප මාතෘකා

ආශ්‍රිත විකිමීඩියා

කොමන්ස්
මාධ්‍ය

විකිනිව්ස් 
පුවත්

විකික්වෝට් 
කියමන්

විකිසෝර්ක් 
මූලාශ්‍ර

විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර

වික්‍ෂනරි 
අර්ථ දැක්වීම්

විකිඩේටා 
දත්ත ගබඩාව

 · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·

සේවා දායකයේ කෑෂය හිස් කරන්න

  1. Karl Hille, ed. (13 October 2016). "Hubble Reveals Observable Universe Contains 10 Times More Galaxies Than Previously Thought". NASA. සම්ප්‍රවේශය 17 October 2016.
"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:විශ්වවේදය&oldid=622835" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි