දෘශ්‍ය විශාලත්වය
Jump to navigation
Jump to search

65 Cybele ග්‍රහකය හා තරු දෙකක්, ඔවුන්ගේ දෘශ්‍ය විශාලත්ව සමග.
ආකාශ වස්තුවක (celestial object) දෘශ්‍ය විශාලත්වය හෝ දීප්ත විශාලත්වය (apparent magnitude, m) යනු පෘථිවිය මත සිටින නිරීක්ෂකයෙකුට පෙනෙන පරිදි දීප්තිමත් බව පිළිබඳ මිනුමක් වේ. මෙහි අගය අඩුවන තරමට දීප්තිමත්බව ඉහල වේ.
![]() |
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |