සිරස රූපවාහිනීය
Appearance
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "සිරස රූපවාහිනීය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
සිරස TV | |
---|---|
![]() | |
දියත් කළේ | 1998 ජුනි 10 |
ජාලය | MTV Channel |
හිමිකාරිත්වය | කැපිටල් මහරාජා සංවිධානය |
රූප ආකෘතිය | 576i |
උද්යෝග පාඨය | The People's Channelමහජන නාලිකාව |
රට | ශ්‍රී ලංකාව |
භාෂාව | සිංහල භාෂාව |
විකාශන ප්‍රදේශය | ශ්‍රී ලංකාව |
මූලස්ථාන | අරලිය උයන, දෙපානම, පන්නිපිටිය |
සහෝදර නාළිකාව(න්) | TV 1 ශක්ති ටීවී |
වෙබ්අඩවිය | sirasatv.lk |
Availability | |
Terrestrial | |
අති උච්ච සංඛ්‍යාතය (යූනියන් පෙදෙස) | නාලිකා අංක 23 |
අති උච්ච සංඛ්‍යාතය (නමුණුකුල) | නාලිකා අංක 29 |
අති උච්ච සංඛ්‍යාතය (හුන්නස්ගිරිය) | නාලිකා අංක 58 |
අති උච්ච සංඛ්‍යාතය(ගම්මඩුව) | නාලිකා අංක 23 |
අති උච්ච සංඛ්‍යාතය(හන්තාන) | නාලිකා අංක 29 |
අති උච්ච සංඛ්‍යාතය (ගොන්ගල) | නාලිකා අංක 29 |
අති උච්ච සංඛ්‍යාතය (මිනුවන්ගල) | නාලිකා අංක 58 |
අති උච්ච සංඛ්‍යාතය (නුවරඑළිය) | නාලිකා අංක 27 |
අති උච්ච සංඛ්‍යාතය (මතුගම) | නාලිකා අංක 51 |
ටීවී ලංකා ඩිජිටල් TV | නාලිකා අංක 5 |
Satellite | |
ඩයලොග් ටීවී | නාලිකා අංක 8 |
ඩිශ් ටීවී ශ්‍රී ලංකා | නාලිකා අංක 2513 |
Cable | |
IPTV | |
පියෝ ටීවී | නාලිකා අංක 10 |
Streaming media | |
Watch live |
සිරස රූපවාහිනී නාලිකාව (සිරස TV) ශ්‍රී ලංකාවේ විකාශනය වන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වේ. මෙහි සහෝදර නාලිකාව වන 'tv 1' වර්ෂ 2015 දී ස්ථාපනය කරන ලදී. සිරස රූපවාහිනී නාලිකාව එහි ගුවන් විදුලි නාලිකාව වන සිරස ගුවන් විදුලියට (සිරස FM) සමරූපිව 1998 දී ආරම්භ කරන ලදී. සිරස රූපවාහිනියේ හිමිකාරිත්වය කැපිටල් මහරාජා සමුහ ව්‍යාපාරය (The Capital Maharaja Organization Ltd) සහ ග්රැග්සන් හෝල්ඩින් සමාගම (Gregson Holdings Ltd) විසින් දරනු ලබයි. සිරස රූපවාහිනීයේ විකාශන කටයුතු ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් කරනු ලබයි.
ටෙලිනාට්‍ය
[සංස්කරණය]වර්තමාන ටෙලිනාට්‍ය -
[සංස්කරණය]- රොකී
- මායාවි
- රස රහසක්
- ආලවන්ති
- සිහින ආදරේ
මින් පෙර විකාශය වූ ටෙලි නාට්‍ය -
[සංස්කරණය]- කියා දෙන්න ආදරේ තරම්
- හිතළඟ හිනැහුණා
- නීල පබලු
- පියාඹන මූනිස්සම්
- සූර්ය වංශය
- අඩෝ
- දාම්
- සකූගේ ලෝකය
- තුත්තිරි
- උතුම් පැතුම්
හඬකැවූ ටෙලිනාට්‍්‍ය
[සංස්කරණය]- ප්‍රේම දඩයම
- කිසා
- හිමන්තරා
- අග්‍රා
- යවෙස්ලූ කුමරා
- මේ ආදරයයි
- ඉම්ලි
- අනන්තෙන් ආ තරු කුමරා
- හිමතුහින
- ඉක්කයි මායි
අන්තර්ජාතික වරලත් රියැලිටි වැඩසටහන්
[සංස්කරණය]- සිරස ලක්ෂපති - Who Wants to be a Millionaire ජාත්‍යන්තර වැඩසටහනේ ෙශීය ආකෘතිය
- The Voice Sri Lanka
- The Voice Teens Sri Lanka
- The Voice Kids Sri Lanka
- Sri Lanka's Got Talent
- 5 Million Money Drop