ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී නාලිකාව 1979 අප්‍රේල් මස 13 වෙනි දින ආරම්භ විය. එය නම් ITN නාලිකාවයි. එය මෙහෙයවනු ලබන්නේ ස්වාධීන රූපවාහිනී සේවය (Independent Television Network) යි.

පහත දක්වා ඇත්තේ "ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා ලැයිස්තුව" යි.

ඩිජිටල් තාක්ෂණය මගින් විකාශන කටයුතු කරනු ලබන නාලිකා[සංස්කරණය]

Name Ownership Language(s) Established & current status
1 හිරු ටීවී පුද්ගලික සිංහල May 23, 2012[1]

ප්‍රතිසම නාලිකා[සංස්කරණය]

නාලිකාවේ නම හිමිකාරිත්වය (ප්‍රධාන) භාෂාව ආරම්භය
1 ස්වාධීන රූපවාහිනීය ( ITN ) රජ‍ය සිංහල 1979 අප්‍රේල් 13 [2]
2 ජාතික රූපවාහිනිය රජ‍ය සිංහල 1982 පෙබරවාරි 15 [3]
3 එම්ටීවී (කලින් එම්ටීවී ස්පෝට්ස්) පුද්ගලික ඉංග්‍රීසි 1992 දෙසැම්බර් 14[4]
4 ටීඑන්එල් පුද්ගලික සිංහල / ඉංග්‍රීසි 1993 ජුනි 21[5]
5 ඊටීවී පුද්ගලික ඉංග්‍රීසි 1995 [6]
6 ස්වර්ණවාහිනී පුද්ගලික සිංහල 1997 මාර්තු 16[7][8]
7 සිරසTV පුද්ගලික සිංහල 1998 ජුනි 10[9]
8 ශක්ති ටීවී පුද්ගලික දෙමළ 1998 ඔක්තෝම්බර් 20
9 අයි නාලිකාව රජ‍ය ඉංග්‍රීසි 2000 අගෝස්තු 20
10 ටීවී ලංකා [8] පුද්ගලික සිංහල December 05,2001
11 ආර්ට් ටීවී (කලින් ඩයිනවිෂන්) පුද්ගලික ඉංග්‍රීසි 2003 ජුලි 21[10]
12 ටීවී දෙරණ පුද්ගලික සිංහල 2005 ඔක්තෝම්බර් 11[11]
13 YOU ටීවී (කලින් මැක්ස් ටීවී) පුද්ගලික සිංහල / ඉංග්‍රීසි / දෙමළ 2007 ජනවාරි 17[12]
14 නේත්‍රා ටීවී රජ‍ය දෙමළ 2008 ජනවාරි 1[13]
15 වසන්තම් ටීවී රජ‍ය දෙමළ 2009 ජුනි 25[14]
16 සියත ටීවී පුද්ගලික සිංහල 2009 සැප්තැම්බර් 17[15]
17 වෙට්ට්‍රි ටීවී‎ පුද්ගලික දෙමළ 2009 සැප්තැම්බර් 17[16]
18 ප්‍රයිම් ටීවී‎ රජ‍ය ඉංග්‍රීසි 2009 නොවැම්බර් 12[17]
19 එන්ටීවී රජ‍ය ඉංග්‍රීසි 2009 නොවැම්බර් 18[18]
20 DAN Tamiloli පුද්ගලික දෙමළ 2009[19]
21 සීසීටීවී නිව්ස් පුද්ගලික ඉංග්‍රීසි May 07, 2010[20]
22 කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් [9] සංරක්ෂණය කළ පිටපත 2012-01-12 at the Wayback Machine පුද්ගලික සිංහල / ඉංග්‍රීසි 2011 මාර්තු 7[21]
23 බෞද්ධයා නාලිකාව [10] පුද්ගලික සිංහල 2011 අප්‍රියෙල් 8
23 ශ්‍රද්ධා රූපවාහිනිය [11] පුද්ගලික සිංහල / ඉංග්‍රීසි 2015 දෙසැම්බර් 31

චන්ද්‍රිකා තාක්ෂණය මගින් හෝ කේබල් මගින් විකාශන කටයුතු කරනු ලබන නාලිකා[සංස්කරණය]

නාලිකාවේ නම හිමිකාරිත්වය භාෂාව ආරම්භය
1 Young Asia Television [12] සංරක්ෂණය කළ පිටපත 2011-11-04 at the Wayback Machine පුද්ගලික සිංහල/දෙමළ/ඉංග්‍රීසි 1995[22]
2 Srilakvahini පුද්ගලික සිංහල November 03, 2006[23]
3 Sri TV [13] සංරක්ෂණය කළ පිටපත 2011-10-04 at the Wayback Machine පුද්ගලික සිංහල 2006
4 Dhammavahini [14] සංරක්ෂණය කළ පිටපත 2012-04-26 at the Wayback Machine පුද්ගලික සිංහල May, 2007[24]
5 බෞද්ධයා නාලිකාව [15] පුද්ගලික සිංහල June 29, 2007[25]
6 CiTi HiTz පුද්ගලික සිංහල December 10, 2007
7 Gospel Vision පුද්ගලික සිංහල/ඉංග්‍රීසි 2007
8 Channel C පුද්ගලික සිංහල March 10, 2008[26]
9 Lakroo/Info TV රජ‍ය සිංහල April 04, 2009[27]
10 Heritage TV [16] පුද්ගලික සිංහල May 08, 2009[28]
11 DAN Tamiloli [17] පුද්ගලික දෙමළ 2009
12 TV Neth [18] සංරක්ෂණය කළ පිටපත 2011-11-13 at the Wayback Machine පුද්ගලික සිංහල 2009
13 One SriLanka [19] සංරක්ෂණය කළ පිටපත 2011-11-07 at the Wayback Machine පුද්ගලික සිංහල 2009
14 Knowledge TV පුද්ගලික සිංහල 2010
15 TV Dream Music පුද්ගලික සිංහල 2010
16 Nenasa TV පුද්ගලික සිංහල 2010
17 One Six Channel පුද්ගලික සිංහල 2011
18 Swarga TV පුද්ගලික සිංහල/දෙමළ/ඉංග්‍රීසි 2011
19 ශ්‍රද්ධා රූපවාහිනිය [20] පුද්ගලික සිංහල/ඉංග්‍රීසි 2012

ශ්‍රී ලංකාවේ හිමිකාරිත්වය සහිත ගෙවීම් කරන නාලිකා[සංස්කරණය]

Name Technology Established
1 ඩයලොග් ටීවී Digital Satellite 2005[29]
2 Digital Pay TV (TV Lanka) Digital Signals
3 PEO TV (SLT Visioncom) IPTV (ADSL and WiMAX) September 2008[30]
4 Lanka Broadband Networks (LBN) Analog/Digital Cable 2000
5 Comet Cable(Not functioning since 2009) Analog Microwave 1999

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Hiru TV launch
  2. ITN Sri Lanka, About Us සංරක්ෂණය කළ පිටපත 2009-12-27 at the Wayback Machine
  3. Rupavahini, About Us සංරක්ෂණය කළ පිටපත 2010-05-16 at the Wayback Machine
  4. Launched in 1992 as MTV Newsvision, renamed as MTV in 1998 Press reference, SRI LANKA Press, Media, TV, Radio, Newspapers
  5. Press reference, SRI LANKA Press, Media, TV, Radio, Newspapers
  6. Launched in 1995 as ETV 2, renamed as ETV in 1997 Press reference, SRI LANKA Press, Media, TV, Radio, Newspapers
  7. Launched in 1994 as ETV, renamed as Swarnavahini on March 16, 1997 Press reference, SRI LANKA Press, Media, TV, Radio, Newspapers
  8. Swarnavahini, About Us සංරක්ෂණය කළ පිටපත 2008-06-29 at the Wayback Machine
  9. Launched in 1992 as MTV, renamed as Sirasa TV in 1998 Press reference, SRI LANKA Press, Media, TV, Radio, Newspapers
  10. Launched in 1996 as Dynavision, renamed as ARTv Press reference, SRI LANKA Press, Media, TV, Radio, Newspapers
  11. "Derana ceremonial launch today". The Daily News. 10 November 2005.
  12. TV and Radio Sri Lanka, Max TV launches today
  13. Launched as Rupavahini 2 and later renamed as Channel Eye
  14. http://tvradiosrilanka.blogspot.com/2009/06/vasantham-tv-to-launch-on-june-25th.html
  15. http://tvradiosrilanka.blogspot.com/2009/09/siyatha-tv-and-vettri-tv-to-launch.html
  16. http://tvradiosrilanka.blogspot.com/2009/09/siyatha-tv-and-vettri-tv-to-launch.html
  17. http://tvradiosrilanka.blogspot.com/2009/11/prime-tv-launches-and-radio-1.html
  18. http://tvradiosrilanka.blogspot.com/2009/11/ntv-to-launch-today.html
  19. http://www.dantv.tv/
  20. http://english.cntv.cn/program/newshour/20100508/101962.shtml
  21. සංරක්ෂිත පිටපත, http://csn.lk/, ප්‍රතිෂ්ඨාපනය 2011-11-10 
  22. About YA TV[1] සංරක්ෂණය කළ පිටපත 2011-06-13 at the Wayback Machine
  23. Srilakvahini Test Transmission [2]
  24. Dharmavahini Launched [3]
  25. The Buddhist TV Launched [4]
  26. Channel C Launched [5]
  27. Lakroo Launched [6]
  28. Heritage TV Launched [7]
  29. Established in 2005 as CBNSat, later renamed Dialog TV when acquired by Dialog Axiata
  30. PEO TV, http://www.peotv.com/index.php, ප්‍රතිෂ්ඨාපනය 2011-11-10