සිරස රූපවාහිනීය
Appearance
(නිව්ස් ෆස්ට් වෙතින් යළි-යොමු කරන ලදි)
සිරස TV | |
---|---|
දියත් කළේ | 1998 ජුනි 10 |
ජාලය | MTV Channel |
හිමිකාරිත්වය | කැපිටල් මහරාජා සංවිධානය |
රූප ආකෘතිය | 576i |
උද්යෝග පාඨය | The People's Channelමහජන නාලිකාව |
රට | ශ්‍රී ලංකාව |
භාෂාව | සිංහල භාෂාව |
විකාශන ප්‍රදේශය | ශ්‍රී ලංකාව |
මූලස්ථාන | අරලිය උයන, දෙපානම, පන්නිපිටිය |
සහෝදර නාළිකාව(න්) | TV 1 ශක්ති ටීවී |
වෙබ්අඩවිය | sirasatv.lk |
Availability | |
Terrestrial | |
අති උච්ච සංඛ්‍යාතය (යූනියන් පෙදෙස) | නාලිකා අංක 23 |
අති උච්ච සංඛ්‍යාතය (නමුණුකුල) | නාලිකා අංක 29 |
අති උච්ච සංඛ්‍යාතය (හුන්නස්ගිරිය) | නාලිකා අංක 58 |
අති උච්ච සංඛ්‍යාතය(ගම්මඩුව) | නාලිකා අංක 23 |
අති උච්ච සංඛ්‍යාතය(හන්තාන) | නාලිකා අංක 29 |
අති උච්ච සංඛ්‍යාතය (ගොන්ගල) | නාලිකා අංක 29 |
අති උච්ච සංඛ්‍යාතය (මිනුවන්ගල) | නාලිකා අංක 58 |
අති උච්ච සංඛ්‍යාතය (නුවරඑළිය) | නාලිකා අංක 27 |
අති උච්ච සංඛ්‍යාතය (මතුගම) | නාලිකා අංක 51 |
ටීවී ලංකා ඩිජිටල් TV | නාලිකා අංක 5 |
Satellite | |
ඩයලොග් ටීවී | නාලිකා අංක 8 |
ඩිශ් ටීවී ශ්‍රී ලංකා | නාලිකා අංක 2513 |
Cable | |
IPTV | |
පියෝ ටීවී | නාලිකා අංක 10 |
Streaming media | |
Watch live |
සිරස රූපවාහිනී නාලිකාව ( සිරස TV ) ශ්‍රී ලංකාවේ විකාශනය වන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වේ . මෙහි සහෝදර නාලිකාව වන 'tv 1' වර්ෂ 2015 දී ස්ථාපනය කරන ලදී . සිරස රූපවාහිනී නාලිකාව එහි ගුවන් විදුලි නාලිකාව වන සිරස ගුවන් විදුලියට ( සිරස FM ) සමරූපිව 1998 දී ආරම්භ කරන ලදී . සිරස රූපවාහිනියේ හිමිකාරිත්වය කැපිටල් මහරාජා සමුහ ව්‍යාපාරය ( The Capital Maharaja Organization Ltd ) සහ ග්රැග්සන් හෝල්ඩින් සමාගම ( Gregson Holdings Ltd ) විසින් දරනු ලබයි. සිරස රූපවාහිනීයේ විකාශන කටයුතු ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් කරනු ලබයි .
ටෙලිනාට්‍ය
[සංස්කරණය]වර්තමාන ටෙලිනාට්‍ය
[සංස්කරණය]- කියා දෙන්න ආදරේ තරම් (2024 විකාශය අවසන් විය)
- රොකී
- මායාවි
- වාව් මැඩම්
- ආලවන්ති
- ඉම්ලි