අයිටීඑන් නාලිකාව
පෙනුම
(ස්වාධීන රූපවාහිනීය වෙතින් යළි-යොමු කරන ලදි)
| ITN | |
|---|---|
| |
| දියත්කල දිනය | 13 අප්‍රේල් 1979 |
| රූප ආකෘතිය | |
| ප්‍රචාරණ උද්‍යෝග පාඨය | ඔබේ පවුලේ නාලිකාව |
| රට | ශ්‍රී ලංකාව |
| භෘෂාව | සිංහල |
| විකාශන සරිය | ශ්‍රී ලංකාව |
| සහෝදර නාලිකා(ව) | වසන්තම් ටීවී |
| වෙබ් අඩවිය | {{url|http://www.itn.lk< |
| උපයෝජ්‍යතාව | |
| භෞමික | |
| VHF (යටියන්තොට) | නාලිකා අංක 12 |
| VHF (බත්තරමුල්ල) | නාලිකා අංක 10 |
| VHF (දෙනියාය) | නාලිකා අංක 9 |
| VHF (කරගහතැන්න) | නාලිකා අංක 9 |
| VHF (කොකාවිල්) | නාලිකා අංක 10 |
| VHF (නායබැද්ද) | නාලිකා අංක 12 |
| UHF (රාජගිරිය) | නාලිකා අංක 24 |
| UHF(සූරියකන්ද) | නාලිකා අංක 24 |
| ටීවී ලංකා ඩිජිටල් රූපවාහිනිය | නාලිකා අංක 3 |
| චන්ද්‍රිකා | |
| ඩයලොග් ටීවී | නාලිකා අංක 4 |
| ඩිෂ් ටීවී ශ්‍රී ලංකා | නාලිකා අංක 2517 |
| අයිපීටීවී | |
| පියෝ ටීවී | නාලිකා අංක 3 |
| අන්තර්ජාල රූපවාහිනිය | |
| සජීවීව නරඹන්න | |
ස්වාධීන රූපවාහිනීය ( ITN ) යනු ශ්‍රී ලංකාවේ විකාශන කටයුතු සිදුකරනු ලබන රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් වේ. මෙය ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී නාලිකාවයි. මෙහෙයවනු ලබන්නේ ස්වාධීන රූපවාහිනී සේවා සමාගම ( ඉංග්‍රීසි: Independent Television Network Limited ) විසිනි.[1]
ඉතිහාසය
ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී නාලිකාව ලෙස ස්වාධීන රූපවාහිනී නාලිකාව ශාන් වික්‍රමසිංහ විසින් 1979 අප්‍රේල් මස 13 වෙනි දින විකාශන කටයුතු ආරම්භ කලේය.[2]
සංඛ්‍යා තරංග සහ ආවරණය
ශ්‍රී ලංකාවේ භූමියෙන් 99% ආවරණය කර ස්වාධීන රූපවාහිනී නාලිකාව තම විකාශන කටයුතු සිදුකරනු ලබයි.[3]
වැඩසටහන්
ප්‍රධාන ලෙසම විකාශන කටයුතු සිංහල භාෂාවෙන් සිදුකරනු ලබයි. දිනපතා පුවත් ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවෙන්ද විකාශනය සිදුකරනු ලබයි.
මේ අඩවිත් බලන්න
මූලාශ්‍ර
- ^ The ITN Channel. "About ITN". 2009-12-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-12-31.
- ^ Sunday Observer Reporters (2009-09-13). "Digital future". Sunday Observer. 2011-06-06 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-12-31.
{{cite news}}: Italic or bold markup not allowed in:|publisher=(help) - ^ The ITN Channel. "Receiving ITN". 2010-01-03 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-12-31.
