ස්වර්ණවාහිනී

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ස්වර්ණවාහිනී
Swarnavahini
Swarnavahini logo
දියත්කල දිනය 1997 මාර්තු 16
අයිතිකරුවෝ EAP Networks (Pvt) Ltd
ප්‍රචාරණ උද්‍යෝග පාඨය ශ්‍රී ලාංකීය අභිමානය (Sri Lankan Pride)
රට  ශ්‍රී ලංකාව
විකාශන සරිය ශ්‍රී ලංකාව
වෙබ් අඩවිය swarnavahini.lk

ස්වර්ණවාහිනී නාලිකාව ශ්‍රී ලාංකීය අභිමානය තේමා කරගත් ශ්‍රී ලංකාවේ විකාශන කටයුතු සිදුකරන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වේ .මෙහි විකාශන කටයුතු ප්‍රධාන වශයෙන් සිංහලෙන් සිදුකරනු ලබයි. නාලිකාව තම විකාශන කටයුතු 1997 මාර්තු මස 16 වන දින ආරම්භ කරන ලද අතර නාලිකාවෙ හිමිකාරිත්වය EAP නෙට්වර්ක්ස් පෞද්ගලික සමාගම විසින් දරනු ලබයි.

අධ්‍යක්ෂක මණ්ඩලය[සංස්කරණය]

සභාපති. සෝමා එදිරිසිංහ

මේ අඩවිත් බලන්න[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ස්වර්ණවාහිනී&oldid=405475" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි