කියා දෙන්න ආදරේ තරම්

විකිපීඩියා වෙතින්
කියා දෙන්න ආදරේ තරම්
ප්‍රභේදයරොමාන්තික ටෙලිනාට්‍ය
රචනය කලේමහේෂ් රත්සර මද්දුම ආරච්චි
අධ්‍යක්ෂණය කලේධනුෂ්ක රත්නායක
රඟපෑම
  • ශලනි තාරකා
  • සචින් ලියනගේ
  • සචින්තනී කෞෂල්‍යා
  • විශ්ව කොඩිකාර
  • විල්සන් ගුණරත්න
  • දුලීකා මාරපන
  • ප්‍රියන්ත සෙනෙවිරත්න
  • මීනා කුමාරි
  • යශ් වීරසිංහ
සම්භව රටශ්‍රී ලංකාව
භාෂාව(න්)සිංහල
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන310 (2022-08-15 දිනට)
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)SUMMER CREATIONS
ධාවන කාලයමිනිත්තු 19 - මිනිත්තු 24
ප්‍රචාරණය
මුල් නාලිකාවසිරස TV
Original airing10 මැයි 2021 (2021-05-10)

රංගණය[සංස්කරණය]

  • ස්නේහා ලෙස ශලනි තාරකා
  • නිර්වාන් හා අනුත්තර ලෙස සචින් ලියනගේ
  • දිගැසි ලෙස සචින්තනී කෞෂල්‍යා
  • ආයුෂ් ලෙස විශ්ව කොඩිකාර
  • රොඩ්නි ලෙස විල්සන් ගුණරත්න
  • අයිරා ලෙස දුලීකා මාරපන (2021.May - 2022.Feb) / ධනුෂ්කා ඉරෝෂනී (2022.March - Present)
  • ලින්කන් ලෙස ප්‍රියන්ත සෙනෙවිරත්න
  • රසාදරී ලෙස මීනා කුමාරි
  • අනර්ඝ ලෙස යශ් වීරසිංහ
  • වසන්ත ලෙස ගයාන් වික්‍රමතිලක
  • සෙබස්තියන් ලෙස ශාන්ත ගාල්ලගේ
  • මිනායා ලෙස පහන්දි නෙතාරා
  • ලුකා ලෙස ඉෂාර මධුෂාන්
  • චිට්ටි ආච්චි ලෙස මෙලනි අසෝකා
  • ස්නේහාගේ මිතුරියක් ලෙස ලසඳුනි ජයවර්ධන
  • හේමාල් ලෙස මිලින්ද සඳරුවන්
  • යෙහෙනි ලෙස ඉසුරින්දි පියසේකර
  • සමන්ද්නී ලෙස ඉසන්කා අබේසේකර
  • නදුන් ලෙස චරිත් මධුරංග
  • රානුල්‍යා ලෙස හංසනි නිසංසලා
  • රුචී ලෙස තත්සරණි පියුමිකා
  • මලීෂා ලෙස සිල්වියා සෙනෙවිරත්න
"https://si.wikipedia.org/w/index.php?title=කියා_දෙන්න_ආදරේ_තරම්&oldid=534668" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි