අපි නොදන්න ලයිව්
Jump to navigation
Jump to search
අපි නොදන්න ලයිව් Api Nodanna Live | |
---|---|
ප්රභේදය | ප්‍රහසන වැඩසටහන |
අධ්‍යක්ෂණය කලේ | ගාමින්ද ප්‍රියවිරාජ් |
සම්භව රට | ![]() |
නිෂ්පාදනය | |
ධාවන කාලය | මිනිත්තු 30/එක් වැඩසටහනකට |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | සිරස ටීවී |
අපි නොදන්න ලයිව් යනු ශ්‍රී ලංකාවේ සිරස ටීවී හී විකාශනය වූ ප්‍රහසන වැඩසටහනකි. පොඩි මල්ලී සහ චූටි මල්ලී යන නාමික චරිත යොදාගනිමින් එය ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද විසින් ඉදිරිපත් කරනු ලැබිණි. වැඩසටහන කෙටියෙන් අල (ALA) ලෙසද හඳුන්වනු ලබයි.