වෙට්ට්‍රි ටීවී
පෙනුම
| වෙට්ට්‍රි ටීවී Vettri | |
|---|---|
| ගොනුව:Vettri TV Logo.jpg | |
| දියත්කල දිනය | 2009 සැප්තැම්බර් 17 |
| ජාලය | Voice of Asia Network |
| අයිතිකරුවෝ | Voice of Asia |
| රට | |
| භෘෂාව | දෙමළ |
| විකාශන සරිය | ශ්‍රී ලංකාව |
| මූලස්ථානය | කොළඹ, ශ්‍රී ලංකාව |
| සහෝදර නාලිකා(ව) | සියත ටීවී |
| වෙබ් අඩවිය | vettritv.com |
| උපයෝජ්‍යතාව | |
| භෞමික | |
| UHF (Colombo) | 46 |
වෙට්ට්‍රි ටීවී යනු ශ්‍රී ලංකාවේ දමිල භාෂාවෙන් විකාශනය කෙරෙන රූපවාහිනී නාලිකාවකි. මෙම නාලිකාවේ සහෝදර සිංහල නාලිකාව වන්නේ සියත ටීවී වේ.[1]
ඉතිහාසය
[සංස්කරණය]නාලිකාව 2009 සැප්තැම්බර් 17 වන දින සිය විකාශන කටයුතු අරඹන ලදී.
මේවාද බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Siyatha TV and Vettri TV to launch today". TV & Radio Sri Lanka. 17 September 2009.