ශ්‍රී ලංකාවේ නගර සීමා

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේදී නගර සීමා ලෙස හැඳින්වෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි බලපාන භූමි සිමා වෙයි. මෙයට පහත සඳහන් සීමා අයත්වේ.

  1. මහනගර සභා බල ප්‍රදේශ
  2. නගර සභා බල ප්‍රදේශවල නගර සීමා ලෙස විශේෂයෙන් ගැසට්කල සීමා
  3. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල නගර සීමා ලෙස විශේෂයෙන් ගැසට්කල සීමා

අතීතය[සංස්කරණය]

වාහන වේග සීමා[සංස්කරණය]

ක්‍රි.ව. 2012 වසරේ ජූනි මස 22 දිනට පෙර ශ්‍රිලංකාවේ මෝටර් වාහන සඳහා වේග සීමා නගර සීමාවතුලද ඉන් පිටතද යන්න අනුව තීරණය විය.

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකාවේ_නගර_සීමා&oldid=471366" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි