ත්‍රිකුණාමල පරිපාලන දිස්ත්‍රික්කය

විකිපීඩියා වෙතින්
(ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය වෙතින් යළි-යොමු කරන ලදි)
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය
පරිපාලන දිස්ත්‍රික්කය
ත්‍රිකුණාමල වරාය
ත්‍රිකුණාමල වරාය
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
රට ශ්‍රී ලංකාව
පළාතනැගෙනහිර පළාත
අග නගරයත්‍රිකුණාමලය
සරිය
 • මුළු2,727 කිමී2 (1,053 සතරැස් සැත)
 • භූමිය2,529 කිමී2 (976 සතරැස් සැත)
 • ජලය198 කිමී2 (76 සතරැස් සැත)
ජනගහණය(2012)
 • මුළු378,182
 • ඝණත්වයBad rounding here140/කිමී2 (Bad rounding here360/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතයLK-53

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටි දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 2,727 කි. සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 378,182 ක් විය.

























ආශ්‍රිත ලිපි[සංස්කරණය]