යක්කලමුල්ල
Appearance
| යක්කලමුල්ල | |
|---|---|
| නගරය | |
| රට | |
| පළාත | දකුණු පළාත |
| දිස්ත්‍රික්කය | ගාල්ල දිස්ත්‍රික්කය |
| වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30) |
| තැපැල් කේතය | 80150 |
යක්කලමුල්ල යනු ශ්‍රී ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කය තුල පිහිටි ප්‍රදේශයකි.
මැතිවරණ කොට්ටාශය - බද්දේගම
යක්කලමුල්ල ගාල්ල දිස්ත්‍රික්කය අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකි