මීපේ අම්බලම

විකිපීඩියා වෙතින්

මීපේ අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි, ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය හබරාදුව මීපේ ග්‍රාමයේ ඉදිකොට ඇත.

දැනට අත්හැර දමා ඇති කෙසෙල්කඩුව විහාරය පිහිටා තිබෙන්නේද මෙම අම්බලම ආසන්නයේ වේ.[1]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "මීපේ අම්බලම". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 2015 අප්‍රියෙල් 2. {{cite web}}: Check date values in: |accessdate= (help)
"https://si.wikipedia.org/w/index.php?title=මීපේ_අම්බලම&oldid=597542" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි