බලපිටිය සංඝරාජ විහාරය

විකිපීඩියා වෙතින්

බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රන්දොඹේ ග්‍රාමයේ පිහිටා ඇති මෙම විහාරස්ථානය "ගලේ පන්සල" ලෙසද ගැමියන් විසින් ව්‍යාවහාර කරයි. විශාල ගලක් මෙම විහාරස්ථානය ඉදිරිපිට පිහිටීම එයට හේතුව ලෙස සදහන් කල හැක.

මෙහි ඇති, ▪︎පැරණි ප්‍රතිමා ගෘහය ▪︎ඝංඨාර කුළුණ ▪︎දාගැබ සහ ▪︎ සිරි පතුල කෙටූ ගල නිසා මෙම විහාරස්ථානය දිවයිනේ පිහිටි විහාරස්ථාන අතරින් විශේෂත්වයක් ඉසිලීමට හේතුවයි.

"https://si.wikipedia.org/w/index.php?title=බලපිටිය_සංඝරාජ_විහාරය&oldid=492081" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි