කරන්දෙණිය
Jump to navigation
Jump to search
කරන්දෙණිය ගාලු දිස්ත්‍රීක්කයේ පිහිටා ඇත. කරන්දෙණියට වර්ග සැතැපුම් 64 ක් පමණ අයත් වේ. කරන්දෙණිය නමින් හදුන්වනුයේ එම සමස්ථ ප්‍රදේශයම වන අතර මෙහි ප්‍රධාන නගර ලෙස මහේදණ්ඩ, කුරුදුගහ හැතැප්ම, ඌරගස්මං හන්දිය යන නගර අයත් වේ. කරන්දෙණිය ප්‍රධාන ආර්ථිකය කුරුඳු වන අතර අම්බලන්ගොඩ, බලපිටිය, ඇල්පිටිය, බද්දේගම යන ප්‍රාදේශීය සභා සීමාවන්ට මැදිව පිහිටා ඇත.