Jump to content

බද්දේගම

විකිපීඩියා වෙතින්
බද්දේගම
බද්දේගම නගරය
ප්‍රධාන නගරයකි
බත් + දුන් + ගම
පළාතදකුණු පළාත
දිස්ත්‍රික්කයගාල්ල දිස්ත්‍රික්කය
ආණ්ඩුව / පරිපාලනය
  අධිකරණ වර්ගයබද්දේගම ප්‍රාදේශීය සභාව
සරිය
  මුළු43 සතරැස් සැත (111 කිමී2)
ජනගහණය(85,535)
  මුළු85,535
  ඝණත්වය1,910/වර්ග සැත (738/කිමී2)
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30)
දුරකථන කේත(ය)091

බද්දේගම, ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන වාණිජ නගරයකි. බත් දුන් ගම බද්දේගම විය. බද්දේගම අතීතයේ "සල්ගමුව" ලෙස හඳුන්වා තිබේ. ඉතා ප්‍රියමනාපශීලී හා සමාජ ශීලි මිනිසුන් සිටියි.

කෘෂි කර්මාන්තය බහුතර ජනතාව⁣ගේ ප්‍රධාන ආදායම් මාර්ගයයි. වී, තේ, පොල්, කුරුඳු, රබර්, කෝපි, ගම්මිරිස් ඇතුළු අපනයන බෝග බද්දේගම බහුලව වගා කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=බද්දේගම&oldid=787439" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි