Jump to content

වින්ඩෝස් මීඩියා ප්ලේයර්

විකිපීඩියා වෙතින්
වින්ඩෝස් මාධ්‍ය වාදකය
ගොනුව:Windows Media Player 12 Logo on Windows 7.png
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි
ගොනුව:Windows 11 Media Player.png
තොරතුරු
වර්ගයමාධ්‍ය වාදක වැඩසටහනකි
අඩංගුයි සමගවින්ඩෝස් Me
වින්ඩෝස් 2000
වින්ඩෝස් එක්ස්පී
වින්ඩෝස් සර්වර් 2003
වින්ඩෝස් විස්ටා
වින්ඩෝස් සර්වර් 2008
වින්ඩෝස් 7
වින්ඩෝස් 8
Windows 8.1
Windows 10
ප්‍රතිස්ථාපනමාධ්‍ය වාදකය

වින්ඩෝස් මාධ්‍ය වාදකය ( සංක්ෂිප්ත WMP) යනු මයික්‍රොසොෆ්ට් සමාගම විසින් දියුණු කරන ලද හිමිකමක් සහිත සංඛ්‍යාංක මාධ්‍ය වාදකයක් සහ මාධ්‍ය පුස්තකාල වැඩසටහනකි. මෙය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවල, සාක්කුවල දමන PCවල සහ වින්ඩෝස් දුරකතනය-මත පදනම් වු උපාංගවල ශ්‍රව්‍ය, දෘෂ්‍ය ගොනු වාදනය කිරීමට සහ පින්තුර බැලීමට යොදා ගන්නකි. වින්ඩෝස් මාධ්‍ය වාදකයේ විවිධ සංස්කරණ Mac OS, Mac OS X සහ Solaris වැනි මෙහෙයුම් පද්ධති සදහාද දියත් කර ඇත. එහෙත් Solaris මෙහෙයුම් පද්ධතිය සදහා දියුණුකිරීම් මයික්‍රොසොෆ්ට් සමාගම විසින් දැනට නවතා දමන ලදී .

ඉතිහාසය

[සංස්කරණය]

1991 දී මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සතුව මාධ්‍ය වාදක වැඩසටහනක් තිබුණි, පසුව වින්ඩෝස් 3.0 සමග බහු මාධ්‍ය විස්තීර්ණ නිකුත් වුණි. වර්තමානයේ පවතින්නේ වින්ඩෝස් මීඩියා ප්ලෙයර් 11.2410.8.0 වන සංස්කරණය වන අතර, වින්ඩෝස් 10/11 මෙහෙයුම් පද්ධති වලටම වෙන්වු සංස්කරණ වේ. මීට පෙරද පැවතුනු ග්රූවී මියුසික්, මයික්‍රොසොෆ්ට් මුවී සහ ටීවි ඒකාබද්ධ කර නවතම මීඩියා ප්ලෙයර් එක ගොඩනගා ඇත.

ලක්ෂණ

[සංස්කරණය]
  • ප්‍රදේශීය පිළිවැයීම සදහා සහය දැක්වීම

වින්ඩෝස් මාධ්‍ය වාදකය 11 ට ඇති අලුත් ලක්ෂණ

[සංස්කරණය]

වින්ඩෝස් මාධ්‍ය වාදකය 12 ට ඇති අලුත් ලක්ෂණ

[සංස්කරණය]

ඉවත්කෙරූ ලක්ෂණ

[සංස්කරණය]

11වෙනි සංස්කරණය

[සංස්කරණය]

වින්ඩෝස් විස්ටාට විශේෂ වු වින්ඩෝස් මාධ්‍ය වාදකය 11 ඉවත්කෙරූ ලක්ෂණ

[සංස්කරණය]

12වෙනි සංස්කරණය

[සංස්කරණය]

සුරක්ෂිත වාදපද

[සංස්කරණය]

අනෙකුත් සංස්කරණ

[සංස්කරණය]

වින්ඩෝස් දුරකතනය

[සංස්කරණය]

මැක් ඕඑස් එක්ස්

[සංස්කරණය]

නිකුත්කිරීම් ඉතිහාසය

[සංස්කරණය]

කලින් වින්ඩෝස් මාධ්‍ය වාදක සංස්කරණ

[සංස්කරණය]
සංස්කරණයප්‍රථම නිකුතුවනවතම සෑදීමමෙහෙයුම් පද්ධති ගැලපුමසංකේත නාමය
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්
වින්ඩෝස් මාධ්‍ය වාදකය 12ජූලි 22, 200912.0.7601.17514වින්ඩෝස් සර්වර් 2008 R2
වින්ඩෝස් 7

වින්ඩෝස් 8

Windows 8.1

Windows 10

වින්ඩෝස් මාධ්‍ය වාදකය 11ඔක්තෝබර් 30, 200611.0.6002.18111 (විස්ටා)
11.0.5721.5280 (එක්ස්පී)
වින්ඩෝස් සර්වර් 2008
වින්ඩෝස් විස්ටා
වින්ඩෝස් එක්ස්පී
වින්ඩෝස් එක්ස්පී x64 සංස්කරණය
Aurora (විස්ටා)
Polaris (එක්ස්පී)
වින්ඩෝස් මාධ්‍ය වාදකය 10ඔක්තෝබර් 12, 200410.00.00.4074වින්ඩෝස් සර්වර් 2003
වින්ඩෝස් එක්ස්පී
වින්ඩෝස් එක්ස්පී x64 සංස්කරණය
Crescent
වින්ඩෝස් මාධ්‍ය වාදකය 9 පෙළජනවාරි 27, 20039.00.00.4507 (එක්ස්පී)
9.00.00.3364 (2000)
9.00.00.2991 (සර්වර් 2003)
වින්ඩෝස් එක්ස්පී
වින්ඩෝස් Me
වින්ඩෝස් 2000
වින්ඩෝස් 98
Corona
වින්ඩෝස් මාධ්‍ය වාදකය වින්ඩෝස් එක්ස්පී සදහා
(සංස්කරණය 8)
ඔක්තෝබර් 25, 20018.0.0.4477වින්ඩෝස් එක්ස්පී
වින්ඩෝස් මාධ්‍ය වාදකය 7.1මැයි 16, 20017.1වින්ඩෝස් Me
වින්ඩෝස් 2000
වින්ඩෝස් 98
වින්ඩෝස් මාධ්‍ය වාදකය 7.0ජූලි 17, 2000 (2000 සහ 98)
සැප්තැම්බර් 14, 2000 (Me)
7.0වින්ඩෝස් Me
වින්ඩෝස් 2000
වින්ඩෝස් 98
වින්ඩෝස් NT 4.0
වින්ඩෝස් 95
වින්ඩෝස් මාධ්‍ය වාදකය 6.4
(mplayer2 for එක්ස්පී සහ 2000)
අප්‍රේල් 26, 19996.4.09.1130 (එක්ස්පී)
6.4.09.1129 (2000)
6.4.09.1125 (සර්වර් 2003)
වින්ඩෝස් එක්ස්පී
වින්ඩෝස් Me
වින්ඩෝස් 2000
වින්ඩෝස් 98
වින්ඩෝස් NT 4.0
වින්ඩෝස් 95
වින්ඩෝස් මාධ්‍ය වාදකය 6.1අගෝස්තු 24, 1995වින්ඩෝස් 98
වින්ඩෝස් 95
වින්ඩෝස් CE/වින්ඩෝස් දුරකතනය
වින්ඩෝස් මාධ්‍ය වාදකය 10.3 දුරකතනයපෙබරවාරි 12, 2007 (6)වින්ඩෝස් දුරකතනය 6.1
වින්ඩෝස් දුරකතනය 6
වින්ඩෝස් දුරකතනය 5
වින්ඩෝස් මාධ්‍ය වාදකය 10.2 දුරකතනයවින්ඩෝස් දුරකතනය 5.0
වින්ඩෝස් මාධ්‍ය වාදකය 10.1 දුරකතනයමැයි 10, 2005වින්ඩෝස් දුරකතනය 5.0
වින්ඩෝස් මාධ්‍ය වාදකය 10 දුරකතනයඔක්තෝබර් 12, 2004වින්ඩෝස් දුරකතනය 2003 SE
වින්ඩෝස් මාධ්‍ය වාදකය 9.0.1මාර්තු 24, 2004වින්ඩෝස් දුරකතනය 2003 SE
වින්ඩෝස් මාධ්‍ය වාදකය 9 පෙළජූනි 23, 2003වින්ඩෝස් දුරකතනය 2003Corona
වින්ඩෝස් මාධ්‍ය වාදකය 8.5ඔක්තෝබර් 11, 2002Pocket PC 2002
වින්ඩෝස් මාධ්‍ය වාදකය 8.01ජූලි 2002Pocket PC 2002
වින්ඩෝස් මාධ්‍ය වාදකය 8ඔක්තෝබර් 4, 2001 (Pocket PC)
දෙසැම්බර් 5, 2001 (Smartphone)
Pocket PC 2002
Smartphone 2002
වින්ඩෝස් මාධ්‍ය වාදකය 7.1මැයි 21, 2001Pocket PC 2000
වින්ඩෝස් මාධ්‍ය වාදකය 7දෙසැම්බර් 12, 2000Pocket PC 2000
වින්ඩෝස් මාධ්‍ය වාදකය 1.2සැප්තැම්බර් 7, 2000අතේරදවාගත් PC 2000
වින්ඩෝස් මාධ්‍ය වාදකය 1.1Palm-size PC CE 2.11
වින්ඩෝස් මාධ්‍ය වාදකයඅප්‍රේල් 19, 2000Pocket PC 2000
Mac
වින්ඩෝස් මාධ්‍ය වාදකය 9 පෙළනොවැම්බර් 7, 2003මැක් ඕඑස් XCorona
වින්ඩෝස් මාධ්‍ය වාදකය 7ජූලි 24, 20017.0.1මැක් ඕඑස් 9
මැක් ඕඑස් 8
වින්ඩෝස් මාධ්‍ය වාදකය 6.3ජූලි 17, 2000මැක් ඕඑස් 8
මැක් ඕඑස් 7
සොලාරිස්
වින්ඩෝස් මාධ්‍ය වාදකය 6.3ජූලි 17, 2000සොලාරිස්

මේවාද බලන්න

[සංස්කරණය]

විමර්ශන

[සංස්කරණය]

බාහිර සැබැදි

[සංස්කරණය]