වින්ඩෝස් එක්ස්ප්ලෝරර්

විකිපීඩියා වෙතින්
වින්ඩෝස් එක්ස්ප්ලෝරර්
ගොනුව:Windows Explorer Icon.png
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි
තොරතුරු
අඩංගුයි සමගමයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 95 සිට ඉදිරියට
ප්‍රතිස්ථාපනවින්ඩෝස් 3.1x තුල තිබු ගොනු කළමනාකරු
ආශ්‍රිත සංරචක
ආරම්භක මෙනුව

වින්ඩෝස් එක්ස්ප්ලෝරර් යනු වින්ඩෝස් 95 සිට ආ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති නිකුතුන් සමග අඩංගු වූ ගොනු කළමනාකරණ වැඩසටහනකි. එමගින් ගොනු පද්ධති තුලට ඇතුළු වීම සඳහා ග්‍රාපිකරූපී පරිශීලක අතුරු මුහුණතක් ලබා දෙයි.