ඩිස්ක් ක්ලීන්අප්
Jump to navigation
Jump to search
ඩිස්ක් ක්ලීන්අප් 64px මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි | |
---|---|
250px | |
වින්ඩෝස් විස්ටා මත ඩිස්ක් ක්ලීන්අප් දැක්වෙන තිර දර්ශන ඛණ්ඩයක් | |
තොරතුරු | |
වර්ගය | තැටි නඩත්තු කිරීම් වැඩසටහනකි |
අඩංගුයි සමග | වින්ඩෝස් 98, 2000, Me, එක්ස්පී, සර්වර් 2003, විස්ටා, සර්වර් 2008, 7, සර්වර් 2008 R2 |
ආශ්‍රිත සංරචක | |
Desktop Cleanup Wizard |
ඩිස්ක් ක්ලීන්අප් (cleanmgr.exe) යනු පරිගණක දෘඩ තැටියෙහි තැටි අවකාශය නිදහස් කිරීම සදහා නිර්මාණය කරන ලද මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල අඩංගු වෙන පරිගණක නඩත්තු කිරීම් උපයෝගිතාවයකි.