ඩිස්ක් ක්ලීන්අප්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඩිස්ක් ක්ලීන්අප්
Cleanmgr.png
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි
Windows Vista Disk Cleanup.png
වින්ඩෝස් විස්ටා මත ඩිස්ක් ක්ලීන්අප් දැක්වෙන තිර දර්ශන ඛණ්ඩයක්
තොරතුරු
වර්ගය තැටි නඩත්තු කිරීම් වැඩසටහනකි
අඩංගුයි සමග වින්ඩෝස් 98, 2000, Me, එක්ස්පී, සර්වර් 2003, විස්ටා, සර්වර් 2008, 7, සර්වර් 2008 R2
ආශ්‍රිත සංරචක
Desktop Cleanup Wizard

ඩිස්ක් ක්ලීන්අප් (cleanmgr.exe) යනු පරිගණක දෘඩ තැටියෙහි තැටි අවකාශය නිදහස් කිරීම සදහා නිර්මාණය කරන ලද මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල අඩංගු වෙන පරිගණක නඩත්තු කිරීම් උපයෝගිතාවයකි.

"http://si.wikipedia.org/w/index.php?title=ඩිස්ක්_ක්ලීන්අප්&oldid=250972" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි