වින්ඩෝස් ටාස්ක් මැනේජර්
Jump to navigation
Jump to search
ටාස්ක් මැනේජර් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි | |
---|---|
![]() | |
වින්ඩෝස් 7 මත ටාස්ක් මැනේජර් දිස්වන අයුරු | |
තොරතුරු | |
වර්ගය | කාර්ය කළමනාකරණ වැඩසටහනකි |
අඩංගුයි සමග | මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් NT 4.0 සහ ඉහල |
ප්‍රතිස්ථාපන | සිස්ටම් මොනිටර්, TASKMAN.EXE |
වින්ඩෝස් ටාස්ක් මැනේජර් යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් NT පවුලෙහි මෙහෙයුම් පද්ධති වල අඩංගු වෙන පරිගණක ක්‍රියාකාරිත්වය සහ ධාවනය වෙමින් පවතින වැඩසටහන්, ක්‍රියාවලීන් සහ CPU භාවිතයන්, පවරා දෙන කාර්යයන් සහ මතකයෙහි තොරතුරු, ජාලකරණ ක්‍රියාකාරකම් සහ සංඛ්‍යානයන්, ප්‍රවිෂ්ට වුනු පරිශීලකයන්, සහ පද්ධති සේවා පිළිබද සවිස්තරාත්මක තොරතුරු ඉදිරිපත්කරන කාර්ය කළමනාකරණ වැඩසටහනකි.