වින්ඩෝස් 8
Appearance
| වින්ඩෝස් 8 | |
|---|---|
| මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ සාමාජිකයෙකි | |
| ගොනුව:Windows 8 Start Screen.png | |
| වින්ඩෝස් 8 ආරම්භක තිරයෙහි තිරරූපකයක් | |
| විකාශකයා | |
| මයික්‍රොසොෆ්ට් සංස්ථාව | |
| වෙබ් අඩවිය | windows.microsoft.com |
| නිකුතු | |
| නිකුත්වූ දිනය | ඔක්තෝබර් 26, 2012 (info) |
| වත්මන් සංස්කරණය | 6.2 (9200 තැනුම) (අගෝස්තු 1, 2012) (info) |
| බලපත්‍රය | හිමිකාර commercial software |
| කර්නල් වර්ගය | දෙමුහුන් |
| යාවත්කාලීන ක්‍රමය | Windows Update |
| කරළි සහය | IA-32, x64, and ARM[1] |
| පූර්වගමනය කළේ | වින්ඩෝස් 7 (2009) |
| සහය දැක්වීමේ තත්වය | |
| |
| තවදුරටත් කියවීමට | |
වින්ඩෝස් 8 යනු වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය පසු කරමින් එන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හී යෝජිත මීලඟ අනුවාදයයි.[3] එහි තිබෙන නවතම ගුණාංගය වනුයේ ටච්ස්ක්‍රීන් යෙදවුම සඳහා නිමවා ඇති මෙට්‍රෝ- ශෛලියේ අතුරුමුහුණතයි.
අදාළ
[සංස්කරණය]- ^ "Microsoft Announces Support of System on a Chip Architectures From Intel, AMD, and ARM for Next Version of Windows". Microsoft. ජනවාරි 5, 2011. සම්ප්‍රවේශය ඔක්තෝබර් 14, 2011.
- ^ "Microsoft Product Lifecycle". Microsoft Support. Microsoft Corporation. සම්ප්‍රවේශය ඔක්තෝබර් 10, 2012.
- ^ "Sinofsky shows off Windows 8 at D9". CNET. සම්ප්‍රවේශය ජූනි 2, 2011.