කර්නලය (පරිගණක)
Jump to navigation
Jump to search
කර්නලය යනු බොහෝ පරිගණක මෙහෙයුම් පද්ධතිවල ප්‍රධාන ඒකකයකි. මෙය යෙදවුම් මෘදුකාංග වලට පරිගණකයේ දෘඩාංග පද්ධති සමඟ තොරතුරු හුවමාරු කරගැනීමට පහසුකම් සපයන පරිගණක වැඩසටහනකි.