කැරක්ට මැප්

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
කැරක්ටර් මැප්
64px
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි
250px

කැරක්ටර් මැප් යනු ස්ථාපිත කොට ඇති ඕනෑම අකුරුවර්ගයක අක්ෂර බලාගැනීමට, එම අක්ෂර වලින් යතුරුපුවරුවෙහි ඇතුල් කිරීම සඳහා යෙදීමට සුදුසු අකුරුවර්ගය (Alt code) කුමක් දැයි පරික්ෂා කිරීමට, සහ ක්ලිප්බෝර්ඩ් වෙත අක්ෂර පිටපත් කිරීමට භාවිතා කරන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල අඩංගු වන උපයුක්තයකි. විශේෂ අක්ෂර යෙදීම සඳහා මෙම මෙවලම ප්‍රයෝජනවත් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=කැරක්ට_මැප්&oldid=433457" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි