ගණකය (වින්ඩෝස්)
මෙවලම්
කාර්යයන්
සාමාන්‍ය
මුද්‍රණය/අපනයනය
වෙනත් ව්‍යාපෘති තුල
පෙනුම
විකිපීඩියා වෙතින්
| ගණකයන්ත්‍රය ගොනුව:Calculator Vista Icon.png මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි | |
|---|---|
| ගොනුව:Calculator on Windows 7.png | |
| වින්ඩෝස් 7 වල ගණකයන්ත්‍රය | |
| තොරතුරු | |
| වර්ගය | මෘදුකාංග ගණකයන්ත්‍ර |
| අඩංගුයි සමග | සියලුම මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සංස්කරණ තුල |
වින්ඩෝස් කැල්කියුලේටරය (වැඩසටහන් මාතෘකා ස්ථම්භයේදී පොදුවේ කැල්කියුලේටරය ලෙසද හදුන්වන) යනු සියලුම මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති තුල අඩංගු ගණනය කිරීම් වැඩසටහනකි. ඉතා වැඩි පංගුවක් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති තුලදී "calc" යන විධානය දීමෙන් මෙය ක්‍රියාත්මක කල හැක.
"https://si.wikipedia.org/w/index.php?title=ගණකය_(වින්ඩෝස්)&oldid=251042" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
සැඟවුණු ප්‍රවර්ගය: