වින්ඩෝස් ඩිෆෙන්ඩර්
පෙනුම
| වින්ඩෝස් ඩිෆෙන්ඩර් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි | |
|---|---|
| ගොනුව:WindowsDefenderWindows7.png | |
| වින්ඩෝස් 7 තුල වින්ඩෝස් ඩිෆෙන්ඩර් | |
| තොරතුරු | |
| වර්ගය | ස්පයිවෙයා අපහරණ මෘදුකාංග |
| අඩංගුයි සමග | වින්ඩෝස් විස්ටා වින්ඩෝස් 7 |
| එසේම ලබාගත හැකියි | වින්ඩෝස් එක්ස්පී වින්ඩෝස් සර්වර් 2003 |
| ප්‍රතිස්ථාපනය කරන්නේ | මයික්‍රොසොෆ්ට් සිකුරිටි එස්සෙන්ටිඅල්ස් |
| සහය දැක්වීමේ තත්වය | |
| මුඛ්‍යධාරා සහය | |
| සංවර්ධක(යෝ) | මයික්‍රොසොෆ්ට් |
|---|---|
| ප්‍රථම නිකුතුව | 24, 2006 |
| ස්ථායි නිකුතුව | 1.1.1593
/ මැයි 23, 2007 |
| මෙහෙයුම් පද්ධතිය | වින්ඩෝස් එක්ස්පී වින්ඩෝස් සර්වර් 2003 |
| පරිගණක වේදිකාව | IA-32 සහ x86-64 |
| Size | 4.9 MB – 7.0 MB |
| ලබාගත හැකි භාෂා ගණන | ඉංග්‍රීසි |
| වර්ගය | ස්පයිවෙයා අපහරණ මෘදුකාංග |
| බලපත්‍රය | ෆ්‍රීවෙයා |
| වෙබ් අඩවිය | microsoft.com/windowsdefender/ |
වින්ඩෝස් ඩිෆෙන්ඩර් (මීට පෙර මයික්‍රොසොෆ්ට් ඇන්ටි ස්පයිවෙයා ලෙස හඳුන්වන ලද) යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති තුල ස්පයිවෙයා වැඩසටහන් වැළැක්වීමට, ඉවත් කිරීමට, සහ නිරෝධායනය කිරීම සඳහා නිර්මාණය කරන ලද මයික්‍රොසොෆ්ට් සමාගමෙහි මෘදුකාංග නිෂ්පාදනයකි. මෙය වින්ඩෝස් විස්ටා සහ වින්ඩෝස් 7 යන මෙහෙයුම් පද්ධතීන්හි සාමාන්‍ය පරිදි ඇතුලත් වී සක්‍රියව පවතින අතර, වින්ඩෝස් එක්ස්පී සහ වින්ඩෝස් සර්වර් 2003 යන මෙහෙයුම් පද්ධතී සඳහා නොමිලේ අවපතනය කොට පිහිටුවා ගැනීමට අවස්තාවක් ඇත.