බිට්ලොකර් ඩ්‍රයිව් එන්ක්‍රිප්ෂන්
පෙනුම
| සංවර්ධක(යෝ) | මයික්‍රොසොෆ්ට් |
|---|---|
| මෙහෙයුම් පද්ධතිය | වින්ඩෝස් විස්ටා, වින්ඩෝස් සර්වර් 2008, වින්ඩෝස් 7 |
| වර්ගය | තැටි ආරක්ෂණ මෘදුකාංග |
| බලපත්‍රය | වින්ඩෝස් සර්වර් 2008, වින්ඩෝස් විස්ටා සහ වින්ඩෝස් 7 වල තෝරාගත් සංස්කරණ තුල අඩංගුය |
| වෙබ් අඩවිය | BitLocker Drive Encryption |
බිට්ලොකර් ඩ්‍රයිව් එන්ක්‍රිප්ෂන් යනු මයික්‍රොසොෆ්ට් සමාගමෙහි වින්ඩෝස් විස්ටා සහ වින්ඩෝස් 7 වැඩතල මෙහෙයුම් පද්ධතිවල අල්ටිමේට් සහ එන්ටප්‍රයිස් සංස්කරණ තුලද, වින්ඩෝස් සර්වර් 2008 සහ වින්ඩෝස් සර්වර් 2008 R2 වැනි සර්වර් කරලි මතද අඩංගු වන පූර්ණ තැටි ආරක්ෂණ ගුණාංගයකි.