වින්ඩෝස් මීඩියා ප්ලේයර්
වින්ඩෝස් මාධ්‍ය වාදකය ( සංක්ෂිප්ත WMP) යනු මයික්‍රොසොෆ්ට් සමාගම විසින් දියුණු කරන ලද හිමිකමක් සහිත සංඛ්‍යාංක මාධ්‍ය වාදකයක් සහ මාධ්‍ය පුස්තකාල වැඩසටහනකි. මෙය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවල, සාක්කුවල දමන PCවල සහ වින්ඩෝස් දුරකතනය-මත පදනම් වු උපාංගවල ශ්‍රව්‍ය, දෘෂ්‍ය ගොනු වාදනය කිරීමට සහ පින්තුර බැලීමට යොදා ගන්නකි. වින්ඩෝස් මාධ්‍ය වාදකයේ විවිධ සංස්කරණ Mac OS, Mac OS X සහ Solaris වැනි මෙහෙයුම් පද්ධති සදහාද දියත් කර ඇත. එහෙත් Solaris මෙහෙයුම් පද්ධතිය සදහා දියුණුකිරීම් මයික්‍රොසොෆ්ට් සමාගම විසින් දැනට නවතා දමන ලදී .
ඉතිහාසය
[සංස්කරණය]1991 දී මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සතුව මාධ්‍ය වාදක වැඩසටහනක් තිබුණි, පසුව වින්ඩෝස් 3.0 සමග බහු මාධ්‍ය විස්තීර්ණ නිකුත් වුණි. වර්තමානයේ පවතින්නේ වින්ඩෝස් මීඩියා ප්ලෙයර් 11.2410.8.0 වන සංස්කරණය වන අතර, වින්ඩෝස් 10/11 මෙහෙයුම් පද්ධති වලටම වෙන්වු සංස්කරණ වේ. මීට පෙරද පැවතුනු ග්රූවී මියුසික්, මයික්‍රොසොෆ්ට් මුවී සහ ටීවි ඒකාබද්ධ කර නවතම මීඩියා ප්ලෙයර් එක ගොඩනගා ඇත.
ලක්ෂණ
[සංස්කරණය]- ප්‍රදේශීය පිළිවැයීම සදහා සහය දැක්වීම
වින්ඩෝස් මාධ්‍ය වාදකය 11 ට ඇති අලුත් ලක්ෂණ
[සංස්කරණය]වින්ඩෝස් මාධ්‍ය වාදකය 12 ට ඇති අලුත් ලක්ෂණ
[සංස්කරණය]ඉවත්කෙරූ ලක්ෂණ
[සංස්කරණය]11වෙනි සංස්කරණය
[සංස්කරණය]වින්ඩෝස් විස්ටාට විශේෂ වු වින්ඩෝස් මාධ්‍ය වාදකය 11 ඉවත්කෙරූ ලක්ෂණ
[සංස්කරණය]12වෙනි සංස්කරණය
[සංස්කරණය]සුරක්ෂිත වාදපද
[සංස්කරණය]අනෙකුත් සංස්කරණ
[සංස්කරණය]වින්ඩෝස් දුරකතනය
[සංස්කරණය]මැක් ඕඑස් එක්ස්
[සංස්කරණය]නිකුත්කිරීම් ඉතිහාසය
[සංස්කරණය]කලින් වින්ඩෝස් මාධ්‍ය වාදක සංස්කරණ
[සංස්කරණය]සංස්කරණය | ප්‍රථම නිකුතුව | නවතම සෑදීම | මෙහෙයුම් පද්ධති ගැලපුම | සංකේත නාමය |
---|---|---|---|---|
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් | ||||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 12 | ජූලි 22, 2009 | 12.0.7601.17514 | වින්ඩෝස් සර්වර් 2008 R2 වින්ඩෝස් 7 |
|
වින්ඩෝස් මාධ්‍ය වාදකය 11 | ඔක්තෝබර් 30, 2006 | 11.0.6002.18111 (විස්ටා) 11.0.5721.5280 (එක්ස්පී) |
වින්ඩෝස් සර්වර් 2008 වින්ඩෝස් විස්ටා වින්ඩෝස් එක්ස්පී වින්ඩෝස් එක්ස්පී x64 සංස්කරණය |
Aurora (විස්ටා) Polaris (එක්ස්පී) |
වින්ඩෝස් මාධ්‍ය වාදකය 10 | ඔක්තෝබර් 12, 2004 | 10.00.00.4074 | වින්ඩෝස් සර්වර් 2003 වින්ඩෝස් එක්ස්පී වින්ඩෝස් එක්ස්පී x64 සංස්කරණය |
Crescent |
වින්ඩෝස් මාධ්‍ය වාදකය 9 පෙළ | ජනවාරි 27, 2003 | 9.00.00.4507 (එක්ස්පී) 9.00.00.3364 (2000) 9.00.00.2991 (සර්වර් 2003) |
වින්ඩෝස් එක්ස්පී වින්ඩෝස් Me වින්ඩෝස් 2000 වින්ඩෝස් 98 |
Corona |
වින්ඩෝස් මාධ්‍ය වාදකය වින්ඩෝස් එක්ස්පී සදහා (සංස්කරණය 8) |
ඔක්තෝබර් 25, 2001 | 8.0.0.4477 | වින්ඩෝස් එක්ස්පී | |
වින්ඩෝස් මාධ්‍ය වාදකය 7.1 | මැයි 16, 2001 | 7.1 | වින්ඩෝස් Me වින්ඩෝස් 2000 වින්ඩෝස් 98 |
|
වින්ඩෝස් මාධ්‍ය වාදකය 7.0 | ජූලි 17, 2000 (2000 සහ 98) සැප්තැම්බර් 14, 2000 (Me) |
7.0 | වින්ඩෝස් Me වින්ඩෝස් 2000 වින්ඩෝස් 98 වින්ඩෝස් NT 4.0 වින්ඩෝස් 95 |
|
වින්ඩෝස් මාධ්‍ය වාදකය 6.4 ( mplayer2 for එක්ස්පී සහ 2000) |
අප්‍රේල් 26, 1999 | 6.4.09.1130 (එක්ස්පී) 6.4.09.1129 (2000) 6.4.09.1125 (සර්වර් 2003) |
වින්ඩෝස් එක්ස්පී වින්ඩෝස් Me වින්ඩෝස් 2000 වින්ඩෝස් 98 වින්ඩෝස් NT 4.0 වින්ඩෝස් 95 |
|
වින්ඩෝස් මාධ්‍ය වාදකය 6.1 | අගෝස්තු 24, 1995 | වින්ඩෝස් 98 වින්ඩෝස් 95 |
||
වින්ඩෝස් CE/වින්ඩෝස් දුරකතනය | ||||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 10.3 දුරකතනය | පෙබරවාරි 12, 2007 (6) | වින්ඩෝස් දුරකතනය 6.1 වින්ඩෝස් දුරකතනය 6 වින්ඩෝස් දුරකතනය 5 |
||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 10.2 දුරකතනය | වින්ඩෝස් දුරකතනය 5.0 | |||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 10.1 දුරකතනය | මැයි 10, 2005 | වින්ඩෝස් දුරකතනය 5.0 | ||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 10 දුරකතනය | ඔක්තෝබර් 12, 2004 | වින්ඩෝස් දුරකතනය 2003 SE | ||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 9.0.1 | මාර්තු 24, 2004 | වින්ඩෝස් දුරකතනය 2003 SE | ||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 9 පෙළ | ජූනි 23, 2003 | වින්ඩෝස් දුරකතනය 2003 | Corona | |
වින්ඩෝස් මාධ්‍ය වාදකය 8.5 | ඔක්තෝබර් 11, 2002 | Pocket PC 2002 | ||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 8.01 | ජූලි 2002 | Pocket PC 2002 | ||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 8 | ඔක්තෝබර් 4, 2001 (Pocket PC) දෙසැම්බර් 5, 2001 (Smartphone) |
Pocket PC 2002 Smartphone 2002 |
||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 7.1 | මැයි 21, 2001 | Pocket PC 2000 | ||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 7 | දෙසැම්බර් 12, 2000 | Pocket PC 2000 | ||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 1.2 | සැප්තැම්බර් 7, 2000 | අතේරදවාගත් PC 2000 | ||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 1.1 | Palm-size PC CE 2.11 | |||
වින්ඩෝස් මාධ්‍ය වාදකය | අප්‍රේල් 19, 2000 | Pocket PC 2000 | ||
Mac | ||||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 9 පෙළ | නොවැම්බර් 7, 2003 | මැක් ඕඑස් X | Corona | |
වින්ඩෝස් මාධ්‍ය වාදකය 7 | ජූලි 24, 2001 | 7.0.1 | මැක් ඕඑස් 9 මැක් ඕඑස් 8 |
|
වින්ඩෝස් මාධ්‍ය වාදකය 6.3 | ජූලි 17, 2000 | මැක් ඕඑස් 8 මැක් ඕඑස් 7 |
||
සොලාරිස් | ||||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 6.3 | ජූලි 17, 2000 | සොලාරිස් |
මේවාද බලන්න
[සංස්කරණය]විමර්ශන
[සංස්කරණය]බාහිර සැබැදි
[සංස්කරණය]- වින්ඩෝස් මාධ්‍ය වාදකය නිවස්න පිටුව
- වින්ඩෝස් මාධ්‍ය වාදකයේ ඉතිහාසය ගැන බිදක්
- Microsoft ports Windows Media to Linux (April 10, 2003, vnunet.com)
- වින්ඩෝස් මාධ්‍ය වාදකය 10 දෝෂ පණිවුඩ
- වින්ඩෝස් මාධ්‍ය වාදකය 9 දෝෂ පණිවුඩ
- List of default codecs in වින්ඩෝස් XP SP2 and WMP 9 and 10
- මැක් සදහා වින්ඩෝස් මාධ්‍ය වාදකය සංරක්ෂණය කළ පිටපත 2011-01-18 at the Wayback Machine