රාෂ්ට්‍රකූට රාජවංශය
Appearance
(රාෂ්ට්‍රකූට රාජවංශය වෙතින් යළි-යොමු කරන ලදි)
මාන්‍යඛේටයේ රාෂ්ට්රකූටයෝ | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
753–982 | |||||||||
තත්ත්වය | අධිරාජ්‍යය | ||||||||
අගනුවර | මාන්යඛේට | ||||||||
පොදු භාෂා(ව) | කන්නඩ සංස්කෘත | ||||||||
ආගම | හින්දු ආගම ජෛන ආගම බුද්ධාගම[1] | ||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||
මහාරාජ | |||||||||
• 735–756 | දන්තිදුර්ග | ||||||||
• 973–982 | ඉන්ද්‍ර IV | ||||||||
ඉතිහාසය | |||||||||
• ආදිතම රාෂ්ට්‍රකූට වාර්තා | 753 | ||||||||
• Established | 753 | ||||||||
• අහෝසි කළේ | 982 | ||||||||
| |||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | ඉන්දියාව |
රාෂ්ට්‍රකූට අධිරාජවරු (753-982) | |
දන්තිදුර්ග | (735 - 756) |
කෘෂ්ණ I | (756 - 774) |
ගෝවින්ද II | (774 - 780) |
Dhruva Dharavarsha | (780 - 793) |
ගෝවින්ද III | (793 - 814) |
අමෝඝවර්ෂ | (814 - 878) |
කෘෂ්ණ II | (878 - 914) |
ඉන්ද්‍ර III | (914 -929) |
අමෝඝවර්ෂ II | (929 - 930) |
ගෝවින්ද IV | (930 – 936) |
අමෝඝවර්ෂ III | (936 – 939) |
කෘෂ්ණ III | (939 – 967) |
Khottiga | (967 – 972) |
Karka II | (972 – 973) |
ඉන්ද්‍ර IV | (973 – 982) |
තෛලපා II (බටහිර චාලුක්‍යයෝ) |
(973-997) |
රාෂ්ට්‍රකූට (IAST: rāṣṭrakūṭa) යනුවෙන් හැඳින්වෙන්නේ සයවන සිට දසවන සියවස් අතර කාලයේ ඉන්දියානු උපමහාද්වීපයේ විශාල ප්‍රදේශයක පාලනය හෙබවූ රාජවංශයකි. මුල්ම හඳුනාගත් රාෂ්ට්‍රකූට අභිලේඛනය 7වන සියවසට අයත් තඹ සන්නසක් වන අතර, එහි ඔවුන්ගේ පාලනය මධ්‍යම හෝ බටහිර ඉන්දියාවේ මානපුර නම් නගරයක සිට ගෙනගිය බව විස්තර වෙයි. අභිලේඛනවල සඳහන් එම යුගයේම විසූ වෙනත් පාලන රාෂ්ට්‍රකූට වංශ වන්නේ අචලපූර් සහ කනෞජයේ පාලකයන් ය. මෙම මුල්කාලීන රාෂ්ට්‍රකූටයන්ගේ සම්භවය, ඔවුන්ගේ මව් දේශය සහ භාෂාව පිළිබඳ නොයෙකුත් වාද විවාද පවතියි.
මේවාත් බලන්න
[සංස්කරණය]සටහන්
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]රාෂ්ට්‍රකූට රාජවංශය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
ඉන්දියාවේ මධ්‍යතන රාජධානි | ||||||
---|---|---|---|---|---|---|
කාලරේඛාව සහ සංස්කෘතික යුගය |
වයඹදිග ඉන්දියාව | ඉන්දු-ගංගා තැන්න | මධ්‍ය ඉන්දියාව | දකුණු ඉන්දියාව | ||
බටහිර ගංගා තැන්න | උතුරු ඉන්දියාව (මධ්‍ය ගංගා තැන්න) |
ඊසාන ඉන්දියාව | ||||
යකඩ යුගය | ||||||
සංස්කෘතිය | පසුකාලීන වෛදික යුගය | පසුකාලීන වෛදික යුගය (බ්‍රාහ්මණ දෘෂ්ටිය)[a] |
පසුකාලීන වෛදික යුගය (ක්ෂත්රීය/ශ්රමණික සංස්කෘතිය)[b] |
ප්රාග්-ඉතිහාසය | ||
ක්‍රි.පූ. 6වන සියවස | ගන්ධාර | කුරු-පංචාල | මගධ | ආදිවාසි (ගෝත්‍ර) | ||
සංස්කෘතිය | පර්සියානු-ග්‍රීක බලපෑම් | "දෙවන නාගරීකරණය" | ප්රාග්-ඉතිහාසය | |||
ක්‍රි.පූ. 5වන සියවස | (පර්සියානු පාලනය) | ශිශුනාග රාජවංශය | ආදිවාසි (ගෝත්‍ර) | |||
ක්‍රි.පූ 4වන සියවස | (ග්‍රීක ආක්‍රමණ) | නන්ද අධිරාජ්‍යය |
කාලිංග | |||
ඓතිහාසික යුගය | ||||||
සංස්කෘතිය | බුදු දහමේ ව්‍යාප්තිය | ප්රාග්-ඉතිහාසය | සංගම් යුගය (ක්‍රි.පූ. 300 – ක්‍රි.ව. 200) | |||
ක්‍රි.පූ. 3වන සියවස | මෞර්ය අධිරාජ්‍යය | මුල්කාලීන චෝළයෝ පුරාතන තමිලාගමේ තවත් කුඩා රාජධානි 46ක් | ||||
සංස්කෘතිය | පූර්ව-සම්භාව්‍ය හින්දු ආගම[c] - "හින්දු සංස්ලේෂණය"[d] (ක්‍රි.පූ. 200 පමණ - ක්‍රි.ව. 300)[e][f] වීර කාව්‍ය - පුරාණ - රාමායණ - මහාභාරත - භගවද් ගීතාව - බ්‍රහ්ම සූත්‍ර - ස්මර්ත සම්ප්රදාය මහායාන බුද්ධාගම |
සංගම් යුගය (සන්තතික) | ||||
ක්‍රි.පූ. 2වන සියවස | ඉන්දු-ග්‍රීක රාජධානිය | ශුංග අධිරාජ්‍යය | මුල්කාලීන චෝළයෝ පුරාතන තමිලාගමේ තවත් කුඩා රාජධානි 46ක් | |||
ක්‍රි.පූ. 1වන සියවස | ||||||
ක්‍රි.ව. 1වන සියවස | කුනින්ද රාජධානිය | |||||
2වන සියවස | කුෂාණ අධිරාජ්‍යය | |||||
3වන සියවස | කුෂාණ-සැසේනියානු රාජධානිය | කුෂාණ අධිරාජ්‍යය | බටහිර ක්ෂත්රපයෝ | කාමරූප රාජධානිය | කාලභ්ර රාජවංශය | |
සංස්කෘතිය | "හින්දු ආගමේ ස්වර්ණමය යුගය"(ක්‍රි.ව. 320-650 පමණ)[g] පුරාණ හින්දු ආගමේ සහ බුද්ධාගමේ සහභාවය | |||||
4වන සියවස | කිඩරයිට්වරු | ගුප්ත අධිරාජ්‍යය | කාලභ්ර රාජවංශය | |||
5වන සියවස | හෙෆ්තලයිට් අධිරාජ්‍යය | කාලභ්ර රාජවංශය | ||||
6වන සියවස | නේසැක් හන්වරු | මෛත්‍රක | ආදිවාසි (ගෝත්‍ර) | බාදාමි චාලුක්‍යයෝ | ||
සංස්කෘතිය | පශ්චාත්-සම්භාව්‍ය හින්දු ආගම (ක්‍රි.ව. 650-1100 පමණ)[h] අද්වෛත වේදාන්ත - තන්ත්ර ඉන්දියාවේ බුදු දහමේ පරිහානිය | |||||
7වන සියවස | ඉන්දු-සැසේනියානුවෝ | වාකාටක රාජවංශය හර්ෂ අධිරාජ්‍යය |
ම්ලේච්ඡ රාජවංශය | ආදිවාසි (ගෝත්‍ර) | පාණ්ඩ්‍ය රාජධානිය (කාලභ්රවරුන් යටතේ) | |
8වන සියවස | කාබුල් ෂාහි | පාල අධිරාජ්‍යය | පාණ්ඩ්‍ය රාජධානිය | |||
9වන සියවස | ගුර්ජර-ප්‍රතිහාර | රාෂ්ට්‍රකූට රාජවංශය | ||||
10වන සියවස | ඝස්නවිද්වරු | පාල රාජවංශය | කල්‍යාණි චාලුක්යවරු | |||
වගුව සඳහා ආශ්‍රේය සහ මූලාශ්‍ර ආශ්‍රේයයන් ප්‍රභව
|
ප්‍රවර්ග:
- රාෂ්ට්‍රකූට රාජවංශය
- ඉන්දියාවේ රාජවංශ
- ඉන්දියාවේ අධිරාජ්‍ය සහ රාජධානි
- දකුණු ආසියාව තුළ පෙර පැවති රටවල්
- හින්දු රාජවංශ
- History of Marathwada
- ඉන්දියාවේ 8වන සියවස
- ඉන්දියාවේ 9වන සියවස
- ඉන්දියාවේ 10වන සියවස
- මධ්‍යකාලීන කර්ණාටකය
- 8th-century establishments in India
- 753 ස්ථාපිත කිරීම්
- 10th-century disestablishments in India
- 982 අහෝසි කිරීම්
- States and territories established in the 750s
- States and territories disestablished in the 980s