භාරතය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ඉන්දියාවෙ දකුණු ආසියාෙවි පිහිටි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයකි. මෙය භාරතය , භාරත දේශය යන නම්වලින් හදුන්වවනු ලැෙබි. විශාලත්වයෙන් 7 වන ස්ථානයේ ඉන්දියාව පසු වෙයි. මුහුදු මට්ටමේ සිට උස අඩි 7000 ක් උසින් ඉන්දියාව පිහිටි ඇත. බංගලාදේශය . මියන්මාරය, භූතානය, චීනය,නේපාලය හා පාකිස්ථානය ඉන්දියාවට මායිම් වී ඇති අසල් වැසි රටවල් ය. ඉන්දියාවට දකුණු දෙසින්ශ්‍රී ලංකාව හා පාකිස්ථානය පිහිටා තිබේ.

බිලියනයකට ආසන්න ජනග‍්‍රහනයක් වාසය කරන මෙය ලෝකයේ වැඩි ජනග‍්‍රහනයක් වාසය කරන දෙවන රට වනවා. ඉන්දියාෙවි බහුතරයක් අදහන්නේ හින්දු ආගමයි. ඒ හැරුණු විට බෞද්ධ ධර්මය හින්දු ආගම , ඉස්ලාම් , ක‍්‍රිස්තියානි වැනි ආගමිකයන් බහුලව වාසය කරති.

"https://si.wikipedia.org/w/index.php?title=භාරතය&oldid=119433" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි