මැසිඩෝනියා ජනරජය

විකිපීඩියා වෙතින්
Republic of Macedonia

Република Македонија  (Macedonian)
[Republika Makedonija] Error: {{Lang}}: text has italic markup (help)
Republic of Macedonia හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: 
Денес над Македонија
Denes nad Makedonija

Today over Macedonia
Location of  මැසිඩෝනියා ජනරජය  (green) in Europe  (dark grey)  –  [Legend]
Location of  මැසිඩෝනියා ජනරජය  (green)

in Europe  (dark grey)  –  [Legend]

අගනුවර
සහ විශාලතම නගරය
Skopje
නිල භාෂාව(න්)Macedonian[1][2]
Regional languages[3]
ජනවාර්ගික කණ්ඩායම්
(2002[4])
ජාති නාම(ය)Macedonian
රජයParliamentary republic
• President
Stevo Pendarovski
Oliver Spasovski (interim)
ව්‍යවස්ථාදායකයAssembly
Establishment
3–13 August 1903
1913–1918
1919–1922
1929–1941
31 January 1946
• Independence
from Yugoslavia
8 September 1991
• Officially recognized
by the United Nations
8 April 1993
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
25,713 km2 (9,928 sq mi) (148th)
• ජලය (%)
1.9
ජනගහණය
• 2014[5] ඇස්තමේන්තුව
2,069,162 (146th)
• 2002 ජන සංගණනය
2,022,547[4]
• ඝණත්වය
80.1/km2 (207.5/sq mi) (122nd)
දදේනි (ක්‍රශසා)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$22.147 billion[6]
• ඒක පුද්ගල
$10,718[6]
දදේනි (නාමික)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$10.198 billion[6]
• ඒක පුද්ගල
$4,935[6]
ගිනි (2011)39.2[7]
මධ්‍යම
මාසද (2014)0.747[8]
ඉහළ · 81st
ව්‍යවහාර මුදලMacedonian denar (MKD)
වේලා කලාපයUTC+1 (CET)
• ගිම්හාන (DST)
UTC+2 (CEST)
දින ආකෘතිdd/mm/yyyy (AD)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+389
Patron saintSaint Clement of Ohrid[9]
ISO 3166 codeMK
අන්තර්ජාල TLD

මැසිඩෝනියාව (අසන්නi/ˌmæsɪˈdniə/ mas-i-DOH-nee-ə; සැකිල්ල:Lang-mk, tr. Makedonija, සැකිල්ල:IPA-mk), නිල වශයෙන් මැසිඩෝනියා ජනරජය (Macedonian: මෙම ශබ්දය පිළිබඳ Република Македонија , tr. Republika Makedonija) යනු ගිනිකොණදිග යුරෝපයේ බෝල්කන් අර්ධද්වීපයේ පිහිටි රටකි. එය කලින් පැවති යුගෝස්ලාවියාව බෙදී යාමෙන්, 1991 දී නිදහස හිමිකර ගෙන බිහි වූ රටකි. එය 1993 දී එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමි කර ගත්තද, මැසිඩෝනියාව යන නාමය භාවිත කිරීම පිළිබඳව ග්‍රීසිය සමඟ පවතින මතභේදය නිසා, එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමිව ඇත්තේ former Yugoslav Republic of Macedonia (FYROM) නාමය යටතේයි. එම නාමය යුරෝපා සංගමය, නේටෝව වැනි වෙනත් අන්තර්ජාතික සංවිධාන විසින් ද භාවිත කරනු ලබයි.

  1. "The Macedonian language, written using its Cyrillic alphabet, is the official language in the Republic of Macedonia.", Article 7 of the Constitution of the Republic of Macedonia
  2. "Languages Law passed in Parliament". macedoniaonline.eu. 26 July 2008. සම්ප්‍රවේශය 27 July 2008. Using the Badenter principles, the Parliament had passed the use of languages law that will touch all ethnicities in Macedonia. The law doesn't allow for use of Albanian or any other minority language as a second official language on Macedonia's territory.
  3. "Regional Languages of Macedonia". CIA World Factbook. 2002. සම්ප්‍රවේශය 2016-02-10.
  4. 4.0 4.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; stat.gov.mk නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. Macedonia at Citypopulation
  6. 6.0 6.1 6.2 6.3 "Report for Selected Country". International Monetary Fund. සම්ප්‍රවේශය 9 October 2012.
  7. "CIA – The World Factbook – Field Listing :: Distribution of family income – Gini index". Central Intelligence Agency. සම්ප්‍රවේශය 5 April 2014.
  8. "2015 Human Development Report" (PDF). United Nations Development Programme. 2015. සම්ප්‍රවේශය 15 December 2015.
  9. Св. Климент Охридски е патрон на македонскиот народ и неговата историја
"https://si.wikipedia.org/w/index.php?title=මැසිඩෝනියා_ජනරජය&oldid=455826" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි