මැසිඩෝනියා ජනරජය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Republic of Macedonia
Република Македонија (සැකිල්ල:ISO 639 name mk)
Republika Makedonija
ජාතික ගීය
Денес над Македонија
Denes nad Makedonija

Today over Macedonia

Location of  මැසිඩෝනියා ජනරජය  (green)in Europe  (dark grey)  –  [Legend]
Location of  මැසිඩෝනියා ජනරජය  (green)

in Europe  (dark grey)  –  [Legend]

අගනුවර
(and largest city)
Skopje
42°0′N 21°26′E / 42.000°N 21.433°E / 42.000; 21.433
රාජ්‍ය භාෂා(ව) Macedonian[1][2]
Regional languages[3]
ජන වර්ග (2002[4])
Demonym Macedonian
Government Parliamentary republic
 -  President Gjorge Ivanov
 -  Prime Minister Emil Dimitriev (interim)
ව්‍යවස්ථාදායකය Assembly
Establishment
 -  Kruševo Republic 3–13 August 1903 
 -  Kingdom of Serbia 1913–1918 
 -  South Serbia (1919–22)
within Kingdom of Yugoslavia
1919–1922 
 -  Vardar Banovina 1929–1941 
 -  Socialist republic
within Yugoslavia
31 January 1946 
 -  Independence
from Yugoslavia
8 September 1991 
 -  Officially recognized
by the United Nations
8 April 1993 
Area
 -  Total 25,713 km2 (148th)
9,779 sq mi 
 -  Water (%) 1.9
Population
 -  2014[5] estimate 2,069,162 (146th)
 -  2002 census 2,022,547[4] 
 -  Density 80.1/km2 (122nd)
210.5/sq mi
GDP (PPP) 2012 estimate
 -  Total $22.147 billion[6] 
 -  Per capita $10,718[6] 
GDP (nominal) 2012 estimate
 -  Total $10.198 billion[6] 
 -  Per capita $4,935[6] 
Gini (2011) 39.2 
HDI (2014) 0.747 (81st)
Currency Macedonian denar (MKD)
Time zone CET (UTC+1)
 -  Summer (DST) CEST (UTC+2)
Date formats dd/mm/yyyy (AD)
Drives on the right
ISO 3166 code MK
Internet TLD
Calling code +389
Patron saint Saint Clement of Ohrid[7]

මැසිඩෝනියාව (Listeni/ˌmæsɪˈdniə/ mas-i-DOH-nee-ə; සැකිල්ල:Lang-mk, tr. Makedonija, සැකිල්ල:IPA-mk), නිල වශයෙන් මැසිඩෝනියා ජනරජය (Macedonian: About this sound Република Македонија , tr. Republika Makedonija) යනු ගිනිකොණදිග යුරෝපයේ බෝල්කන් අර්ධද්වීපයේ පිහිටි රටකි. එය කලින් පැවති යුගෝස්ලාවියාව බෙදී යාමෙන්, 1991 දී නිදහස හිමිකර ගෙන බිහි වූ රටකි. එය 1993 දී එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමි කර ගත්තද, මැසිඩෝනියාව යන නාමය භාවිත කිරීම පිළිබඳව ග්‍රීසිය සමඟ පවතින මතභේදය නිසා, එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමිව ඇත්තේ former Yugoslav Republic of Macedonia (FYROM) නාමය යටතේයි. එම නාමය යුරෝපා සංගමය, නේටෝව වැනි වෙනත් අන්තර්ජාතික සංවිධාන විසින් ද භාවිත කරනු ලබයි.

  1. "The Macedonian language, written using its Cyrillic alphabet, is the official language in the Republic of Macedonia.", Article 7 of the Constitution of the Republic of Macedonia
  2. "Languages Law passed in Parliament". macedoniaonline.eu. 26 July 2008. සම්ප්‍රවේශය 27 July 2008. Using the Badenter principles, the Parliament had passed the use of languages law that will touch all ethnicities in Macedonia. The law doesn't allow for use of Albanian or any other minority language as a second official language on Macedonia's territory. 
  3. Regional Languages of Macedonia. CIA World Factbook. 2002. සම්ප්‍රවේශය 2016-02-10. 
  4. 4.0 4.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; stat.gov.mk නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. Macedonia at Citypopulation
  6. 6.0 6.1 6.2 6.3 Report for Selected Country. International Monetary Fund. සම්ප්‍රවේශය 9 October 2012. 
  7. Св. Климент Охридски е патрон на македонскиот народ и неговата историја
"https://si.wikipedia.org/w/index.php?title=මැසිඩෝනියා_ජනරජය&oldid=398045" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි