උතුරු මැසඩෝනියාව
මෙම ලිපිය විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය විය හැක. (2024 පෙබරවාරි) |
Republic of North Macedonia | |
---|---|
ජාතික ගීය: Денес над Македонија (මැසඩෝනියානු) "Today over Macedonia" | |
අගනුවර සහ විශාලතම නගරය | Skopje 42°0′N 21°26′E / 42.000°N 21.433°E |
නිල භාෂා(ව) | |
| |
ජනවාර්ගික කණ්ඩායම් |
|
ආගම |
|
ජාති නාම(ය) |
|
රජය | Unitary parliamentary republic |
Stevo Pendarovski | |
Talat Xhaferi | |
Jovan Mitreski | |
ව්‍යවස්ථාදායකය | Assembly |
Establishment history | |
2 August 1944 | |
8 September 1991 | |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 25,713 km2 (9,928 sq mi) (145th) |
• ජලය (%) | 1.9 |
ජනගහණය | |
• 2021 ජන සංගණනය | ▼ 1,836,713[2] |
• ජන ඝණත්වය | 80.1/km2 (207.5/sq mi) (122nd) |
දදේනි (ක්‍රශසා) | 2023 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $44.055 billion[4] (130th) |
• ඒක පුද්ගල | $21,391[4] (75th) |
දදේනි (නාමික) | 2023 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $15.801 billion[4] (143rd) |
• ඒක පුද්ගල | $7,672[4] (90th) |
ගිනි (2019) | 30.7[5] මධ්‍යම |
මාසද (2021) | 0.770[6] ඉහළ · 78th |
ව්‍යවහාර මුදල | Macedonian denar (MKD) |
වේලා කලාපය | UTC+1 (CET) |
• ගිම්හාන (DST) | UTC+2 (CEST) |
ඇමතුම් කේතය | +389 |
අන්තර්ජාල TLD |
උතුරු මැසඩෝනියාව නිල වශයෙන් උතුරු මැසඩෝනියා ජනරජය (රිපුබ්ලිකා සෙවෙර්නා මැකිඩෝනියා) යනු , අග්නිදිග යුරෝපයෙහි බෝල්කන් අර්ධද්වීපයෙහි පිහිටි රටකි. පූර්ව යුගෝස්ලාවියාවෙහි අනුප්‍රාප්තික රාජ්‍යයන් කිහිපය අතුරින් එකක් වන එය, යුගෝස්ලාවියාව වෙතින් නිදහස ප්‍රකාශයට පත් කළේ 1991 වසරෙහිදීය.
මැසිඩෝනියාව (i/ˌmæsɪˈdoʊniə/ mas-i-DOH-nee-ə; මැසඩෝනියානු: Македонија, tr. Makedonija, IPA: [makɛˈdɔnija]), නිල වශයෙන් මැසිඩෝනියා ජනරජය (Macedonian: , tr. Republika Makedonija) යනු ගිනිකොණදිග යුරෝපයේ බෝල්කන් අර්ධද්වීපයේ පිහිටි රටකි. එය කලින් පැවති යුගෝස්ලාවියාව බෙදී යාමෙන්, 1991 දී නිදහස හිමිකර ගෙන බිහි වූ රටකි. එය 1993 දී එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමි කර ගත්තද, මැසිඩෝනියාව යන නාමය භාවිත කිරීම පිළිබඳව ග්‍රීසිය සමඟ පවතින මතභේදය නිසා, එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමිව ඇත්තේ former Yugoslav Republic of Macedonia (FYROM) නාමය යටතේයි. එම නාමය යුරෝපා සංගමය, නේටෝව වැනි වෙනත් අන්තර්ජාතික සංවිධාන විසින් ද භාවිත කරනු ලබයි.
අමතර අවධානයට
[සංස්කරණය]සටහන්
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Census final data" (PDF). stat.gov.mk. 2002.
- ^ a b "State Statistical Office – News release: Census of Population, Households and Dwellings in the Republic of North Macedonia, 2021 – first dataset ,2021". Stat.gov.mk. සම්ප්‍රවේශය 30 March 2022.
- ^ "Попис на населението, домаќинствата и становите во Република Северна Македонија, 2021 – прв сет на податоци" (PDF). 31 March 2022 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 July 2022.
- ^ a b c d "World Economic Outlook Database, October 2023 Edition. (MK)". IMF.org. International Monetary Fund. 10 October 2023. සම්ප්‍රවේශය 13 October 2023.
- ^ "Gini coefficient of equivalised disposable income – EU-SILC survey". ec.europa.eu/eurostat. Eurostat. සම්ප්‍රවේශය 12 August 2021.
- ^ "Human Development Report 2021/2022" (PDF) (ඉංග්‍රීසි බසින්). United Nations Development Programme. 8 September 2022. සම්ප්‍රවේශය 8 September 2022.
භාහිර සබැඳි
[සංස්කරණය] North Macedonia ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
| |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර | |
විකිපුවත් වෙතින් පුවත් කථාංග | |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ | |
විකිපොත් වෙතින් පෙළපොත් |
- නිල වෙබ් අඩවිය
- උතුරු මැසඩෝනියාව at Curlie
- North Macedonia from RFE/RL
- North Macedonia from BBC News
- Wikimedia Atlas of North Macedonia
- ඕපන් ස්ට්‍රීට් මැප් තුළ ඇති උතුරු මැසඩෝනියාව හා සබැඳි භූගෝලීය දත්ත
- Key Development Forecasts for North Macedonia from International Futures
- උතුරු මැසඩෝනියාව
- යුරෝපය තුළ රටවල්
- භූමියෙන් වටවූ රටවල්
- යුරෝපියානු සංගමයෙහි සාමාජීක රටවල්
- Balkan countries
- Landlocked countries
- Member states of the Council of Europe
- Member states of the Organisation internationale de la Francophonie
- එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍ය
- Member states of NATO
- Republics
- States and territories established in 1991
- 1991 establishments in the Republic of Macedonia
- Countries and territories where Albanian is an official language