හින්දි භාෂාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(හින්දි වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

හින්දි
हिन्दी
හින්දී
Hindi devnagari.png
"හින්දී" යන වදන දේවනාගරී අක්ෂරවලින්
උච්චාරණය හින්දුස්තානි උච්චාරණය: [ˈɦin̪d̪iː]
ස්වදේශික වන්නේ උතුරු ඉන්දියාව (හින්දි පටිය)
ජන වර්ගය හින්දවි ජනයා
ස්වදේශික හසුරුවන්නන්
මිලියන 260 (2001)[1]
L2 කථාකරන්නන්: මිලියන 120 (1999)
ආදි ස්වරූප
දේවනාගරී
දේවනාගරී බ්‍රේල්
අත්සන් කළ හින්දි
නිල තත්ත්වය
නිල භාෂාව වන ජාතිය
 ඉන්දියාව
යාමනය කරනු ලබන්නේ මධ්‍යම හින්දි අධ්‍යක්ෂක මණ්ඩලය [3]
භාෂා කේත
ISO 639-1 hi
ISO 639-2 hin
ISO 639-3 hin
hin-hin
ග්ලොටෝලොග් hind1269[4]
ලින්ග්වාස්ෆියර් 59-AAF-qf

හින්දි (දේවනාගරී: हिन्दी, IAST: Hindī), හෙවත් නූතන සම්මත හින්දි (දේවනාගරී: मानक हिन्दी, IAST: Mānak Hindī) ඉන්දියාවේ රාජ්‍ය භාෂාවයි. ඉන්දියාව මුල්කර ගනිමින් ලොව පුරා ජනයා 7,5000,000ක ගේ මව් බස හා දෙවන බසයි. ඉන්දියාවේ පමණක් ජනයාගෙන් 60%ක් පමණ මෙම බස දනිති.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. හින්දි සඳහා එත්නොලොග් (19වන සංස්., 2016)
  2. 2.0 2.1 සැකිල්ල:ELL2
  3. "Central Hindi Directorate: Introduction". Archived from the original on 4 May 2012. 
  4. Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert et al., eds (2013). "Hindi". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. http://glottolog.org/resource/languoid/id/hind1269. 
"https://si.wikipedia.org/w/index.php?title=හින්දි_භාෂාව&oldid=420776" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි