පැතලි-හිසැති බළලා
Jump to navigation
Jump to search
පැතලි-හිසැති බළලා | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය ![]() | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Mammalia |
ගෝත්‍රය: | Carnivora |
කුලය: | Felidae |
Genus: | Prionailurus |
විශේෂය: | P. planiceps[1] |
ද්වීපද නාමය | |
Prionailurus planiceps[1] (විගර්ස් සහ හෝර්ස්ෆීල්ඩ්, 1827) | |
![]() | |
පැතලි-හිසැති බළලාගේ ව්‍යාප්තිය[3] |
පැතලි-හිසැති බළලා (Prionailurus planiceps) යනුවෙන් හැඳින්වෙන්නේ තායි-මලයානු අර්ධද්වීපය, බෝර්නියෝ සහ සුමාත්‍රාවට දේශීය වන කුඩා වල් බළල් විශේෂයකි. 2008 සිට, මෙම විශේෂය IUCN රතු ලැයිස්තුව තුළ අන්තරායට ලක්වූ විශේෂයක් ලෙස ලැයිස්තුගත කොට ඇත. මේ සඳහා හේතු වී ඇත්තේ මොවුන්ගේ වාසභූමි තුළ ඇති තෙත් බිම් විනාශ වීමයි. මොවුන්ගේ ඵලදායී ගහන ප්‍රමාණය පරිණත සතුන් 2,500කට වඩා අඩුවනු ඇතැයි සැක කෙරේ.[2]
මේවාත් බලන්න[සංස්කරණය]
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ Wozencraft, W. Christopher (16 November 2005). "Order Carnivora (pp. 532-628)". මෙම කෘතිය තුල: Wilson, Don E., and Reeder, DeeAnn M., eds. Mammal Species of the World: A Taxonomic and Geographic Reference (3rd සංස්.). Baltimore: Johns Hopkins University Press, 2 vols. (2142 pp.). පිටු. 543. ISBN 978-0-8018-8221-0. OCLC 62265494. http://www.bucknell.edu/msw3/browse.asp?id=14000194.
- ↑ 2.0 2.1 Wilting, A.; Brodie, J.; Cheyne, S.; Hearn, A.; Lynam, A.; Mathai, J.; McCarthy, J.; Meijaard, E.; Mohamed, A.; Ross, J.; et al. (2015). "Prionailurus planiceps". The IUCN Red List of Threatened Species. IUCN. 2015: e.T18148A50662095. doi:10.2305/IUCN.UK.2015-2.RLTS.T18148A50662095.en. Retrieved 16 January 2018.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;wilting+al2010
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
බාහිර සබැඳි[සංස්කරණය]
![]() |
Prionailurus planiceps හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |
![]() |
විකිවිශේෂ සතුව පහත තේමාව හා අදාළ තොරතුරු ඇත: Prionailurus planiceps |