සර්වල්

විකිපීඩියා වෙතින්

සර්වල්
Leptailurus serval -Serengeti National Park, Tanzania-8.jpg
සෙරෙන්ගෙටි ජාතික වනෝද්‍යානයේ සිටින සර්වල් බළලෙක්
විද්‍යාත්මක වර්ගීකරණය edit
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Mammalia
ගෝත්‍රය: Carnivora
කුලය: Felidae
උපකුලය: Felinae
සෙවර්ට්සොව්, 1858
ගණය: Leptailurus
(ශ්‍රේබර්, 1776)
විශේෂය: L. serval
ද්වීපද නාමය
Leptailurus serval
(ශ්‍රේබර්, 1776)
Subspecies
  • L. s. serval
  • L. s. constantina
  • L. s. lipostictus
Serval distribution.jpg
Distribution of Serval, 2015[1]
පර්යාය නාම(ය)

සර්වල් (Leptailurus serval) ‍යනුවෙන් හැඳින්වෙන්නේ අප්‍රිකාවට දේශීය වූ වල් බළලුන් විශේෂයකි. මොවුන් උතුරු අප්‍රිකාව සහ සහේල් හි විරළ වුවත්, වැසි වනාන්තර හැර අනෙකුත් උප-සහරානු රටවල සුලබව දක්නට ලැබේ.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 Thiel, C. (2019). "Leptailurus serval (amended version of 2015 assessment)". IUCN Red List of Threatened Species. IUCN. 2019: e.T11638A156536762.
  2. Johnson, W. E.; Eizirik, E.; Pecon-Slattery, J.; Murphy, W.J.; Antunes, A.; Teeling, E.; O'Brien, S. J. (2006). "The Late Miocene Radiation of Modern Felidae: A Genetic Assessment". Science. 311 (5757): 73–77. Bibcode:2006Sci...311...73J. doi:10.1126/science.1122277. PMID 16400146. S2CID 41672825.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සර්වල්&oldid=479157" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි