පැම්පාස් බළලා

විකිපීඩියා වෙතින්

පැම්පාස් බළලා
තෙවන ලොම් වර්ගයේ පැම්පාස් බළලෙක්
විද්‍යාත්මක වර්ගීකරණය edit
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Mammalia
ගෝත්‍රය: Carnivora
කුලය: Felidae
ගණය: Leopardus
(මොලීනා, 1782)
විශේෂය: L. colocola[1]
ද්වීපද නාමය
Leopardus colocola[1]
(මොලීනා, 1782)
Subspecies
  • L. c. colocola (මොලීනා, 1782)
  • L. c. pajeros (ඩෙස්මැරස්ට්, 1816)
  • L. c. braccatus (කෝප්, 1889)
  • L. c. garleppi (මැටිෂ්, 1912)
  • L. c. budini (පොකොක්, 1941)
  • L. c. munoai (ෂිමේනෙස්, 1961)
  • L. c. wolffsohni (ගාර්ෂියා-පෙරීයා, 1994)
පැම්පාස් බළලාගේ ව්‍යාප්තිය පෙන්වන සිතියමක්
පැම්පාස් බළලාගේ ව්‍යාප්තිය පෙන්වන සිතියමක්

පැම්පාස් බළලා (Leopardus colocola[1]) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු ඇමරිකාවට දේශීය කුඩා කැළෑ බළල් විශේෂයකි. IUCN රතු ලැයිස්තුව තුළ තර්ජනයට ලක්වීමට ආසන්න විශේෂයක් ලෙස ලැයිස්තුගත කොට ඇති මොවුන්ගේ ගහනය පහත වැටීමට වාසභූමි වෙනස් කිරීම සහ විනාශය හේතු වී ඇත.[2] මෙම විශේෂය එය ව්‍යාප්ත වී ඇති ප්‍රදේශයන්හි කොලොකොලෝ හෝ පැන්ටනල් බළලා ලෙස ද හැඳින්වේ.[3][4] මෙම විශේෂය පැම්පාස් තණබිම් ආශ්‍රයෙන් නම්කොට තිබුණ ද, 5,000 m (16,000 ft) දක්වා උසැති තණබිම්, පඳුරුබිම්, සහ වියළි වනාන්තරවල ද හමුවේ.[5]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 "A revised taxonomy of the Felidae: The final report of the Cat Classification Task Force of the IUCN Cat Specialist Group" (PDF). Cat News. Special Issue 11. 2017.
  2. 2.0 2.1 Lucherini, M.; Eizirik, E.; de Oliveira, T.; Pereira, J.; Williams, R.S.R. (2016). "Leopardus colocolo". The IUCN Red List of Threatened Species. IUCN. 2016: e.T15309A97204446. doi:10.2305/IUCN.UK.2016-1.RLTS.T15309A97204446.en. සම්ප්‍රවේශය 13 January 2018.
  3. Novak, R. M. (1999). Walker's Mammals of the World, Vol. 1, 6th edition. Baltimore: Johns Hopkins University Press. ISBN 0-8018-5789-9.
  4. Wozencraft, W. Christopher (16 November 2005). "Order Carnivora (pp. 532-628)". In Wilson, Don E., and Reeder, DeeAnn M., eds (ed.). [http://google.com/books?id=JgAMbNSt8ikC&pg=PA538–539 Mammal Species of the World: A Taxonomic and Geographic Reference] (3rd ed.). Baltimore: Johns Hopkins University Press, 2 vols. (2142 pp.). pp. 538–539. ISBN 978-0-8018-8221-0. OCLC 62265494. {{cite book}}: |editor= has generic name (help); External link in |title= (help); Invalid |ref=harv (help)CS1 maint: multiple names: editors list (link)
  5. Garcia-Perea, R. (1994). "The pampas cat group (Genus Lynchailurus Severertzov 1858) (Carnivora: Felidae): A systematic and biogeographic review" (PDF). American Museum Novitates 3096: 1–35.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පැම්පාස්_බළලා&oldid=419029" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි