සුමාත්‍රා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සුමාත්‍රා
Sumatra Topography.png
සුමාත්‍රාවේ භූ ලක්ෂණ
භූගෝල විද්‍යාව
පිහිටීම ගිනිකොණදිග ආසියාව
ඛණ්ඩාංක 0°00′N 102°00′E / 0.000°N 102.000°E / 0.000; 102.000
දූපත් සමූහය මහා සුන්දා දිවයින්
භූමි ප්‍රමාණය 473,481 කිමී2 (182,812 වර්ග සැත)
භූමි ප්‍රමාණය අනුව ස්ථානය 6 වැනියා
ඉහළම උන්නතාංශය 3,805 මී (12,484 අඩි)
උසම ස්ථානය කෙරින්සි
පරිපාලනය
ඉන්දුනීසියාව
පළාත් අසෙ, බෙංකුලු, ජම්බි, ලම්පුං, රියවු, බටහිර සුමාත්‍රා, දකුණු සුමාත්‍රා, උතුරු සුමාත්‍රා
විශාලතම ජනාවාසය මේඩාන් (ජන. 1,770,000 (2010 දත්ත අනුව))
ජනවිකාසනය
ජනගහනය 50,365,538 (2010)
ජන ඝනත්වය 96 /කිමී2 (249 /වර්ග සැත)
ජන කොට්ඨාස අසේනි, බටාක්, මිනංකබවු, මැලේ

සුමාත්‍රා යනු බටහිර ඉන්දුනීසියාවේ පිහිටි දූපතකි. මෙය ඉන්දුනීසියාවට සම්පූර්ණයෙන්ම අයිති දූපත් අතරින් විශාලතම දූපත ද (මීට වඩා විශාල බෝර්නියෝ සහ නව ගිනියා දූපත් ඉන්දුනීසියාව සහ තවත් රටවල් අතර බෙදී පවතී), ලෝකයෙන් 6 වැනියට විශාලතම දූපත ද වෙයි. සුමාත්‍රාවේ විශාලතම නගරය මේඩාන් වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=සුමාත්‍රා&oldid=353994" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි