කොඩ්කොඩ්
Jump to navigation
Jump to search
කොඩ්කොඩ් | |
---|---|
![]() | |
විද්‍යාත්මක වර්ගීකරණය ![]() | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Mammalia |
ගෝත්‍රය: | Carnivora |
කුලය: | Felidae |
ගණය: | Leopardus (Molina, 1782)[2] |
විශේෂය: | Leopardus guigna |
ද්වීපද නාමය | |
Leopardus guigna (Molina, 1782)[2] | |
![]() | |
Distribution of the Guigna, 2015[1] | |
පර්යාය නාම(ය) | |
|
කොඩ්කොඩ් (Leopardus guigna) (ස්පාඤ්ඤ උච්චාරණය: [koðˈkoð]), නැතහොත් ගුයිනා, යනුවෙන් හැඳින්වෙන්නේ ඇමරිකානු රටවල හමුවන කුඩාම බළල් විශේෂයයි. මොවුන් ප්‍රධාන වශයෙන්ම මධ්‍යම සහ දකුණු චිලී සහ අවට ආර්ජන්ටිනාවේ ප්‍රදේශවල හමුවේ. අනෙකුත් දකුණු ඇමරිකානු බළලුන්ට සාපේක්ෂව මොවුන්ගේ ව්‍යාප්තිය පටු ය. 2002 සිට, මොවුන් IUCN රතු ලැයිස්තුවේ අවදානමට ලක්වූ කාණ්ඩයට ඇතුළත් කොට ඇත්ට්ගේ මොවුන්ගේ සම්පූර්ණ සඵල ගහණය පරිණත සතුන් 10,000ට වඩා අඩු අගයක් ගන්නා නිසායි. මොවුන් වාසස්ථාන සහ ගොදුරු අහිමි වීම නිසා තර්ජනයට ලක්ව ඇත.[1]
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ 1.0 1.1 1.2 Napolitano, C.; Gálvez, N.; Bennett, M.; Acosta-Jamett, G. & Sanderson, J. (2015). "Leopardus guigna". IUCN Red List of Threatened Species. IUCN. 2015: e.T15311A50657245. Retrieved 14 January 2018. Cite uses deprecated parameter
|last-author-amp=
(help) - ↑ Wozencraft, W. Christopher (16 November 2005). "Species Leopardus guigna". මෙම කෘතිය තුල: Wilson, Don E., and Reeder, DeeAnn M., eds. Mammal Species of the World: A Taxonomic and Geographic Reference (3rd සංස්.). Baltimore: Johns Hopkins University Press, 2 vols. (2142 pp.). පිටු. 538. ISBN 978-0-8018-8221-0. OCLC 62265494. http://www.bucknell.edu/msw3/browse.asp?id=14000093.
බාහිර සබැඳි[සංස්කරණය]
![]() |
Oncifelis guigna හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |
![]() |
විකිවිශේෂ සතුව පහත තේමාව හා අදාළ තොරතුරු ඇත: Oncifelis guigna |
- "Leopardus guigna". IUCN/SSC Cat Specialist Group.
- "Kodkod, Chilean cat". BBC.
- "Hope for threatened 'little tiger cat'". BBC News.