පල්ලාස්ගේ බළලා
Jump to navigation
Jump to search
පල්ලාස්ගේ බළලා | |
---|---|
![]() | |
රොටර්ඩැම් සත්ත්වෝද්‍යානයේ සිටින මැනුල් බළලෙක් | |
විද්‍යාත්මක වර්ගීකරණය ![]() | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Mammalia |
ගෝත්‍රය: | Carnivora |
කුලය: | Felidae |
Genus: | Otocolobus (පල්ලාස්, 1776) |
විශේෂය: | Otocolobus manul |
ද්වීපද නාමය | |
Otocolobus manul (පල්ලාස්, 1776) | |
![]() | |
පල්ලාස්ගේ බළලාගේ ව්‍යාප්තිය | |
පර්යාය නාම(ය) | |
Felis manul[2] |
පල්ලාස්ගේ බළලා (Otocolobus manul), හෙවත් මැනුල් යනුවෙන් හැඳින්වෙන්නේ මධ්‍ය ආසියාවේ තණබිම් සහ කඳුකර ස්ටෙප්ස්හි හමුවන කුඩා කැළෑ බළල් විශේෂයකි. වාසභූමි හායනය, ගොදුරු අල්ප වීම, සහ දඩයම් කිරීම නිසා මොවුන්ගේ පැවැත්මට බාධා එල්ල වී ඇත. එමනිසා 2002 සිට මොවුන් IUCN තර්ජනයට ලක්වීමට ආසන්න විශේෂයක් ලෙස නම්කොට ඇත.[1]
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ 1.0 1.1 Ross, S.; Barashkova, A.; Farhadinia, M. S.; Appel, A.; Riordan, P.; Sanderson, J.; Munkhtsog, B. (2016). "Otocolobus manul". The IUCN Red List of Threatened Species. IUCN. 2016: e.T15640A87840229. doi:10.2305/IUCN.UK.2016-1.RLTS.T15640A87840229.en. Retrieved 15 January 2018.
{{cite journal}}
: Unknown parameter|last-author-amp=
ignored (help) - ↑ Wozencraft, W. Christopher (16 November 2005). "Order Carnivora (pp. 532-628)". මෙම කෘතිය තුල: Wilson, Don E., and Reeder, DeeAnn M., eds. Mammal Species of the World: A Taxonomic and Geographic Reference (3rd සංස්.). Baltimore: Johns Hopkins University Press, 2 vols. (2142 pp.). පිටුව. 535. ISBN 978-0-8018-8221-0. OCLC 62265494. http://www.bucknell.edu/msw3/browse.asp?id=14000043.
බාහිර සබැඳි[සංස්කරණය]
![]() |
පල්ලාස්ගේ බළලා හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |
![]() |
විකිවිශේෂ සතුව පහත තේමාව හා අදාළ තොරතුරු ඇත: පල්ලාස්ගේ බළලා |
ප්‍රවර්ග:
- CS1 errors: unsupported parameter
- IUCN රතු ලැයිස්තුව තර්ජනයට ලක් වීමට ආසන්න විශේෂ
- Taxonbars with automatically added original combinations
- කුඩා බළල්ලු
- ආසියාවේ ෆෙලිඩයෝ
- ආසියාවේ ක්ෂීරපායීන්
- භූතානයේ ක්ෂීරපායීන්
- චීනයේ ක්ෂීරපායීන්
- ඉන්දියාවේ ක්ෂීරපායීන්
- මැද පෙරදිග ක්ෂීරපායීන්
- මොංගෝලියාවේ ක්ෂීරපායීන්
- නේපාලයේ ක්ෂීරපායීන්
- පාකිස්තානයේ ක්ෂීරපායීන්
- රුසියාවේ ක්ෂීරපායීන්
- උස්බෙකිස්තානයේ ක්ෂීරපායීන්
- තර්ජනයට ලක්වීමට ආසන්න ක්ෂීරපායීන්
- 1776දී විස්තර කළ ක්ෂීරපායීන්
- පීටර් සයිමන් පල්ලාස් විසින් නම්කළ තක්සෝන
- ජොහෑන් ෆ්රෙඩ්රික් වොන් බ්‍රැන්ඩ්ට් විසින් නම්කළ තක්සෝන