ජොෆ්‍රොයිගේ බළලා

විකිපීඩියා වෙතින්

ජොෆ්‍රොයිගේ බළලා
Geoffroy's cat
විද්‍යාත්මක වර්ගීකරණය edit
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Mammalia
ගෝත්‍රය: Carnivora
කුලය: Felidae
ගණය: Leopardus
(ඩි'ඕර්බිග්නි සහ ජර්වේස්, 1844)[2]
විශේෂය: L. geoffroyi
ද්වීපද නාමය
Leopardus geoffroyi
(ඩි'ඕර්බිග්නි සහ ජර්වේස්, 1844)[2]
ජොෆ්‍රොයිගේ බළලාගේ ව්‍යාප්තිය, 2015[1]
පර්යාය නාම(ය)

Oncifelis geoffroyi

ජොෆ්‍රොයිගේ බළලා (Leopardus geoffroyi) යනු දකුණු ඇමෙරිකාවේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශවලට දේශීය වූ කැළෑ බළල් විශේෂයකි. මොවුන් ප්‍රමාණයෙන් ගෘහස්ථ බළලකු පමණ වේ. මොවුන් සිය වාසභූමිවල පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇති බැවින් IUCN රතු ලැයිස්තුවේ අඩු අවදානයක් යොමු වූ කාණ්ඩයට ඇතුළත් කොට ඇත.[1]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 Pereira, J.; Lucherini, M.; Trigo, T. (2015). "Leopardus geoffroyi". IUCN Red List of Threatened Species. 2015: e.T15310A50657011. සම්ප්‍රවේශය 14 January 2018. {{cite journal}}: Unknown parameter |last-author-amp= ignored (help)
  2. Wozencraft, W. Christopher (16 November 2005). "Order Carnivora (pp. 532-628)". මෙම කෘතිය තුල: Wilson, Don E., and Reeder, DeeAnn M., eds. Mammal Species of the World: A Taxonomic and Geographic Reference (3rd සංස්.). Baltimore: Johns Hopkins University Press, 2 vols. (2142 pp.). පිටු. 538. ISBN 978-0-8018-8221-0. OCLC 62265494. http://www.bucknell.edu/msw3/browse.asp?id=14000087. 

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ජොෆ්‍රොයිගේ_බළලා&oldid=458292" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි