චීන කඳුකර බළලා
චීන කඳුකර බළලා | |
---|---|
![]() | |
ෂිනිං සත්ත්වෝද්‍යානයේ සිටින චීන කඳුකර බළලෙක් | |
විද්‍යාත්මක වර්ගීකරණය ![]() | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Mammalia |
ගෝත්‍රය: | Carnivora |
කුලය: | Felidae |
Genus: | Felis මිල්නේ-එඩ්වර්ඩ්ස්, 1892 |
විශේෂය: | F. bieti[1] |
ද්වීපද නාමය | |
Felis bieti[1] මිල්නේ-එඩ්වර්ඩ්ස්, 1892 | |
![]() | |
චීන කඳුකර බළලාගේ ව්‍යාප්තිය (කොළ පැහැයෙන්) |
චීන කඳුකර බළලා (Felis bieti) හෙවත් චීන කාන්තාර බළලා සහ චීන ස්ටෙප් බළලා යනුවෙන් හැඳින්වෙන්නේ බටහිර චීනයට ආවේණික බළල් විශේෂයකි. 2002 සිට මොවුන් IUCN රතු ලැයිස්තුව තුළ අවදානමට ලක්වූ විශේෂයක් ලෙස ලැයිස්තුගත කොට ඇත. මොවුන්ගේ සඵල ගහනය පර්ණත අභිජනන සතුන් 10,000කට වඩා අඩුවනු ඇතැයි විශ්වාස කෙරේ.[2]
2007දී ප්‍රවේණි විශ්ලේෂණයක් අනුව මොවුන් F. silvestris bieti යනුවෙන් කැළෑ බළල් උපවිශේෂයක් ලෙස වර්ග කෙරිණි.[3]
මේවාත් බලන්න[සංස්කරණය]
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ Wozencraft, W. Christopher (16 November 2005). "Order Carnivora (pp. 532-628)". මෙම කෘතිය තුල: Wilson, Don E., and Reeder, DeeAnn M., eds. Mammal Species of the World: A Taxonomic and Geographic Reference (3rd සංස්.). Baltimore: Johns Hopkins University Press, 2 vols. (2142 pp.). පිටු. 534. ISBN 978-0-8018-8221-0. OCLC 62265494. http://www.bucknell.edu/msw3/browse.asp?id=14000030.
- ↑ 2.0 2.1 Riordan, P.; Sanderson, J.; Bao, W.; Abdukadir, A.; Shi, K. (2015). "Felis bieti". The IUCN Red List of Threatened Species. IUCN. 2015: e.T8539A50651398. doi:10.2305/IUCN.UK.2015-4.RLTS.T8539A50651398.en. සම්ප්‍රවේශය 13 January 2018.
- ↑ Driscoll, C. A.; Menotti-Raymond, M.; Roca, A. L.; Hupe, K.; Johnson, W. E.; Geffen, E.; Harley, E. H.; Delibes, M.; Pontier, D.; Kitchener, A. C.; Yamaguchi, N.; O’Brien, S. J.; Macdonald, D. W. (2007). "The Near Eastern Origin of Cat Domestication" (PDF). Science. 317 (5837): 519–523. doi:10.1126/science.1139518. PMID 17600185.
බාහිර සබැඳි[සංස්කරණය]

Felis bieti හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.